spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

නාගරික මන්ත්‍රිවරුන්ට කුණුහරුපෙන් බණින මිගමු නගරාධිපතිගේ පිස්සුව ගැන බ්‍රිටෝ කියයි !

මිගමු නගරාධිපති දයාන් ලංසා විසින් පසුගිය මහසභා රැස්විමකදි විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසකට කුණුහරුපයෙන් බැන වදිමින් ඔවුන්ව සභා ගැබෙන් එළියට දැමිමට කටයුතු කිරිමට එරෙහිව පසුගියදා...

ඩඩ්ලි සේනානායක මාර්කට් එක කඩා දමා මාස 33 ක් ! මීගමු නගරාධිපති කෝ ?

ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි. ඒ මිට දෙකාමාරකටත් පෙරය . මේ...

බෝට්ටුවෙන් රට පනින්න යද්දි මිගමුවේ පිරිසකුත් කොටුවෙයි !

නාවික හමුදාව ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 දෙසැම්බර් මස 05) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස...

පැලැස්තර අලවන්න අපි සුදානම් නෑ ! ආගමික ස්ථානවලට ලබන ජනවාරියේ සිට සූර්ය පැනල ..

  2023 ජනවාරි මාසයේ සිට ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඊයේ දිනයේ...

ටැංකි සුද්දන් සුන්දර මිගමු නගරය විනාශ කරන හැටි හෙළිවෙයි !

  මීගමුව කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වෙන්නට විභවයක් සහිත වානිජ නගරයක් . හැබැයි අවාසනාව කියන්නේ ඒ නගරයේ ඉන්න දේශපාලන අධිකාරියේ ලොක්කෝ අමු මැට්ටෝ ටිකක්...

මීගමුවේ කොටුදැල් කාරයෝ වයඹ තෙප්පම් ධිවරයන්ටත් හිරහැර කරයි ! ධිවර ලොක්කෝ බුදි !

බෝට්ටු වලින් ගොස් මසුන් කොටුකරමින් වේගයෙන් බෝට්ටුව ඒ දැල් වටා කරකවමින් මුහුද කළබා මසුන් අල්ලා ගැනිමේ නිති විරෝධි ක්‍රමයක නිරතව සිටින මිගමුව වැල්ලවිදියේ සහ...

භුමිතෙල් ප්‍රශ්ණයට තිත ! ධිවරයන්ට දැන් විදුලි මෝටර් බෝට්ටු ?

ධීවරයින් සදහා විදුලි මෝටර බෝට්ටු හදුන්වා දිමට රජයේ අවධානය යොමු ඇතැයි ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථා වෙබ් අඩවිය වාර්තා කර තිබේ.  ලබන වසරේ සිට එය ක්‍රියාත්මක...

හාල්මැස්සන් වාරය අවසන් ! දැන් පොඩි සාලයෝ !

පසුගිය දිනවල මිගමුව වැල්ලට ඇල්ලු බෝට්ටු වලට වැඩිපුරම අසුවි තිබුනේ හාල්මැස්සන්ය. මේ හේතුව නිසාම හාල්මැස්සන්ගේ මිළද බෙහෙවින්ම අඩුවි තිබුණි. දැන් හාල්මැස්සන් වාරය අවසන් වෙමින් ඇති...

මුහුදේ රැකියා අයිතිය තෙප්පම් ධිවරයන් තහවුරු කරදෙන්න ධිවර කාර්යාලයට බැරි ඇයි ?

මිගමුවේ වැල්ලවීදිය කේන්ද්‍රකොට ගෙන අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක තෙප්පම් ධිවරයන් මේ දිනවල බරපතල රැකියා අර්බුදයකට මුහුණ දි සිටිති. ඒ යාන්ත්‍රික කුඩාබෝට්ටු ධීවරයෝ පිරිසක් විසින් කරගෙන...

පේරුවේ ධිවරයන්ගේ වන්දි කැපුවේ කව්ද ?

එක්ස්ප්‍රස්  පර්ල් නෞකාවෙන් මෙරටට වුණු හානියට වන්දි ලැබීමට තිබු ඇමරිකානු ඩොලර් බිලියන 7ක මුදල ඩොලර් බිලියන 3ක් දක්වා අඩු වී ඇති බව නාගරික සංවර්ධන හා...

Latest news

- Advertisement -spot_img