spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

සුළි කුණාටුවෙන් අසරණ වු ධිවරයන්ගේ මාළු නාවික හමුදාවෙන් අරන්?

සුළි කුණාටු තත්වය නිසා මීගමුවේ බෝට්ටු ගණනාවකට  කල්පිටිය බත්තලන්ගුණ්ඩුව දුපතට සේන්දු වන්නට සිදුව තිබුණි.ඒ ඔවුන් කරමින් තිබුන මසුන් ඇල්ලිම අතරමග නවතා දමාය. මෙසේ පැමිණි ඇතැම්...

අහමදියා මුස්ලිම් පල්ලියේ ලේ දන්දිමේ වැඩ සටහන..

අහමදියා ලෝක මුස්ලිම් තරුණ සංගමයට වසර 75 ක් පිරිම නිමිතිකොට ගෙන ලේ දන්දිමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබුනේ පෙරියමුල්ල අහමදියා මුස්ලිම් දේවස්ථානයේදිය.ජාතික ලේ දන්දිමේ...

මීගමුවේ ධීවරයෙක් තවමත් අතුරුදහන් …

ධීවර ජිවිත විශාල ගණනක් බිලි ගනිමින් හමා ගිය සුළි කුණාටුව හසුවු මීගමුවේ ධීවරයකු පිළිබදව තවමත් කිසිදු තොරතුරක් නැතැයි වාර්ථා වේ.මීගමුව කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගොස්...

“Free My Internet”

පසුගිය සෙනසුරාදා එනම් ජුනි 8වෙනිදා සිංගප්පූරැවේ ක්‍රියාත්මක “Free My Internet” නැමති සංවිධානයක් එරට මාධ්‍ය සංවර්ධන අධිකාරිය විසින් පුවත් සම්බන්ද වෙබ් අඩවි සඳහා බලපත්‍ර ලබා...

අසරණ ධීවරයන්ගේ ජිවිත විනාශයට රජය වගකිව යුතුයි-ජාතික ධීවර සහයෛා්ගිතාව කියයි.

පසුගිය සිකුරාදා සිදුව සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය ධිවරයන් සහ අතුරුදහන් වුවන් සම්බන්ධ වගකිමෙන් කිසිසේත් රජයට ගැලවිය නොහැකි යයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ධීවර...

මීගමුවේ මෝචරියේ අඩුපාඩු ගැන අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.

මීගමුව රෝහලේ උපත් සහ මරණ ලියාපදිංචි කාර්්‍යාලයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් රෝහලේ අද  එනම් ජුනි මස 08 වැනි දින පවත්වනු ලැබූ සාකච්ජාවකදී මීගමුව...

මීගමුවේ බෞද්ධයන්ට පාට් දාන පියුම්වර්ධනලාෙග් තලෙයිබාන්වාදය???

ශාසනාරක්ෂක බලමණ්ඩලය යැයි කියන සංවිධානයක් විසින් 2013 මැයි 23 දාතමින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලියුමක් භාර දි තිබුන බව අපි මීට කලින් හෙළි කළෙමු. එහි සදහන්...

ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ අභාවයට, මීගමුව නගර සභාවේ ශෝකය

මීගමුව ආසනයේ එ.ජා.ප. සංවිධායක පාර්ලිමේන්තු මන්තී්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් මීගමුව මහා නගර සභාවේ සියඵ නාගරික මන්තී්‍රවරුන් වෙනුවෙන් ශෝකය පල කිරිමේ...

නගර සභා භූමියේ වෙසක් උත්සවයට කොඩි දැමීම කිතුණු ප්‍රතිමාවකට නිගරුවක්ද?

මීගමුව  සියළු ආගම් ජාතින් සමගියෙන්  ජිවත් වන දේදුණු නගරයකි. එහි සමගිය බිදින්නට සැරසෙන කොයියම් හෝ ආගමික අන්තවාදයකට අප එරෙහි වන්නෙමු. මේ අර්ථයෙන් ගත් කළ පියුම්වර්ධන...

Latest news

- Advertisement -spot_img