spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මල්ලවපොර ක්‍රිඩාවෙන් මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය පෙරමුණට……

2012 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරඟාවලිය පසුගියදා පැවති අතර එම තරඟවලියේදී 19 පහල බාලක අංශයේ මල්ලවපොර සමස්ථ ශුරතාවය මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට හිමී වි...

ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා යානාවලින් පැමිණි අයට ඇප

ඕස්ට්‍රේලියාව බලා බෝට්ටු මගින් පිටත්ව ගොස් එහිදි අත්අඩංගුවට පත්ව යළි දිවයින කරා ඕස්ට්‍රෙිලියානු රාජකීය ගුවන් හමුදා යානාවලින් පිටත් කර එවා බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන්...

කාර්දිනල් හිමි සහ ආරක්ෂක ලේකම් මරිච්චිකට්ටු ඝන කැලෑවට යයිද..?

ඉදිරියේ දිනෙක දි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්  තමන් හමුවීමට මරිච්චිකට්ටු කැලෑවට පැමිණෙන බවත්, එහිදි 2007 සිට පුරා වසර පහක කාලයක්...

මීගමුව පොලිසියේ බැලුම් හිඟයක් ???

බේබදු රියදුරන් ඇල්ලිම සදහා භාවිතා කරන බැලුම්වල බරපතල හිඟයකට මීගමුව පොලිසිය ලක්ව ඇතැයි වාර්ථා වේ. මසකට ඇති අවශ්‍යතාවය සියය ඉක්මවා ගියද දැනට ලැබෙන්නේ 50...

චමිලා ඝාතනය සහ කුරණ හොර දොස්තර

2007.12.06 වන දින අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරැන පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවෙන් හෙළිකර තිබුනේ කොඳු ඇට සහ හිස්කබල කුඩුවි අභ්‍යන්තර ලේ ගැලිම් වලින් චමිලා මරණයට...

ජනාධිපතිතුමෙනි……නත්තලට කලින් අපේ සැමියන් නිදහස් කර දෙන්න

බහුදින යාත්‍රා වලින් ඕස්ට්‍රෙලියාවට යෑමට ගොස් අත්අඩංගුවට පත්ව දැනට සිරගතව සිටින  අයගේ පවුල් වල රැස්විමක් අද සවස 3 මීගමුවේ ජුබිලා ශාලාවේදි පැවැත්විණ. ඉන් අනතුරුව විශේෂයෙන්ම...

චමිලා ඝාතනය කර වසර 5 යි .

නිදහස් වෙළද කලාපයෙ සේවයේ නියුතුව සිටි මොනරාගල පදිංචිකාරියක වු චමිලා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට  ඇද දමා ඝාතනයට ලක් කලේ 2007 නොවැම්බර් 12...

අධික ස්ථූලතාවයෙන් පෙළුන ඇනට් ප්‍රියංගනී අවසන් ගමන් යයි

මුන්නක්කරයේ පදිංචිව සිටි අධික ස්ථූලතාවයකින් යුත් කාන්තාවක්  මිය ගිය බව අප ඊයේ වාර්තා කළෙමු. මීගමුව මුන්නක්කරයෙ ් පදිංචිව සිටි මේරි ඇනට් නම් මේ කාන්තාවකගේ...

පෙරියමුල්ල, හැමිල්ටන් ඇල පාලම අනතුරේ …..

මීගමුව , පෙරියමුල්ල හැමිල්ටන් ඇල පාලම මේ වන විට යම් අවධානම් සහිත තත්වයකට පත් වෙමින් තිබේ. ඒ මෙම පාලමේ දෙපැත්තේ ඇති ප්‍රධාන කනු 04...

කලපුවට ආදරය කරන අපේ මන්ත්‍රිවරු

මීගමුව මහනගර සභාවේ වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මන්ත්‍රිතුමාට කාලෙකට පස්සේ කලපුව මතක් වෙලා තිබුණා.අපරාධෙ කියන්න බෑ කරුණු එහෙම හොයාගෙන ඇවිත් කලපුවේ අගේ...

Latest news

- Advertisement -spot_img