spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

TAG

negombo

කරවල නිෂ්පාදකයන් නිසා මීගමුව කලපුවේ ලවණතාවය වැඩිවිමේ අවදානමක් ?

මේවන විට මීගමුව කලපුව විවිධ මිනිස් ක්‍රියාහේතු කොට ගෙන බරපතල තර්ජනයකට ලක්ව තිබේ. කරවල නිෂ්පාදනය එදා සිටම කලපුවට තර්ජනයක් ව පැවැතියේ ඔවුන් විසින් ඉවත ලන...

දරුවත් එක්ක බත් කකා හිටපු හෙදියට දඩුවම් මාරුවක්,බීලා අහුවෙච්ච ඔවසියර්ට මුකුත් නෑ

මීගමුව රෝහලට අළුතින් පත්ව ආ අධ්‍යක්ෂකවරිය නිතියට ක්‍රියා කිරිම ගැන අපද මෙහි ප්‍රශංසා මුඛයෙන් සටහනක් තැබුවෙමු. ඒ මීගමුව රෝහල පිළිවෙල තැනක් බවට පත්කරගත යුතුව ඇති...

මීගමුව රෝහලට වෙච්ච දේ කලපු ව්‍යාපෘතියටත් සිදුවෙයිද ?

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල ඉදිකර වැඩි කල් නොගොස් ගැටළු මතුව තිබුන නිසා එය කඩා වැටිමට මත්තෙන් ඉන් රෝගින් ඉවත් කර රෝහලේ පැරණි ගොඩනැගිලි වලට...

අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය!

අද අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ජාතික ආඝාත දිනය සමරමින්...

යහපාලන ඇමති මීගමුවෙන් තවත් හෝටලයක් මිළට ගනියි ?

මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රකෝටිපතියන් ලෙසින් මුදල් හම්බකරගත් වත්මන් යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිකමක් දරන පුද්ගලයෙක් මීගමුවේ සංවාරක පුරයෙන් තවත් හෝටලයක් මිලට ගෙන ඇතැයි වාර්ථා වේ. වින්ඩ්මිල්...

ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති මීගමුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ නිමල් ලංසාලු ?

යහපාලන රජයේ අළුත් වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක විමට නියමිත ප්‍රාදේශිය සංවර්න කමිටුවේ මීගමුවේ  සභාපතිත්වය නියෝජ්‍ය ඇමති නිමල් ලංසා වෙත පැවරි ඇතැයි වාර්ථා වේ. එමෙන්ම මෙම කමිටුවේ...

මීගමුවේ රෝහලේ මානසිකරෝග ඒකකය දිවුලපිටියට ගෙනියන්නේ ඇයි ?

මීගමුව රෝහලේ ක්‍රියාත්මකව පැවැති මානසික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය පවතින අර්බුදකාරි තත්වය හමුවේ දිවුලපිටිය රෝහලට ගෙනයෑමට ඇති සුදානමක් ගැන වාර්ථා වේ. විශේෂයෙන්ම මීගමුව වැනි අතිවිශාලක ජනකායක්...

ඉතාලියේ පාට් ටයිම් ජිවිතයට එහා ලෝකයට පියනගන මීගමුවේ යුවල…

රැකියාවන් බලා ඉතාලි ගොස් සිටින අති බහුතරයක් දෙනා සිය කාලය උපරිමයෙන් යොදා ගනු ලබන්නේ පැය කියක් හෝ වැඩියෙන් වැඩකර වැඩි මුදලක් හම්බකරගැනිමටය. ඒ හැරෙන්නට යුරෝපයේ...

මීගමුවේ පුනරුත්ථාපන කඳවුර වටේට මත්ද්‍රව්‍ය කලාපයක්..?

තරුණ වරදකරුවන් පුනරුත්තාපනය කිරිම සදහා වන එළිමහන් සිරකඳවුර පිහිටා  ඇත්තේ මීගමුවේ දළුපත ප්‍රදේශයේය.පුනරුත්තාපන කාලය තුලදි විවිධ වෘත්තින් පුහුණු කිරිමක්ද මෙහිදි සිදුවේ. මේ පුනරුත්තපාන වැඩ සටහන...

ෂු ඩොල් පෙති විකුණූ හොර වෙදා උසාවියට,මීගමුවේ උද්ඝෝෂණ

Negombo-Newsතරුණයන් හට ෂුඩෝල් නැමැති වේදනා නාශක අලෙවි කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය වා්‍යාජ ඩිස්පැන්සරියක හිමිකරු අද දින නැවතත් මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ...

Latest news

- Advertisement -spot_img