Sunday, October 22, 2017
Breaking News
You are here: Home » Negombo Heritage (page 4)

Category Archives: Negombo Heritage

Feed Subscription<

නවලෝක රෝහලේ සේවාවන් මීගමුවේ ජනතාව වෙත ව්‍යාප්ත කෙරේ

11737867_1520379018252188_4600828209341392858_n

දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල එහි තවත් ශාඛාවක් 2014 නොවැම්බර් මස මීගමුවේදී විවෘත කරන ලදී” අගනගරයෙන් පිටත සිටින ඔවුන්ගේ බුද්ධිමත් සේවාදායකයන් සදහා සේවාව ලබා දීමට ඉදි වූ පළමු ප්‍රාදේශීය නවලෝක රෝහල මෙය වේ” අප මේ පියවර ගනුලැබුවේ කොළඹින් පිටත සිටින අපගේ සේවාදයකයන් හට සේවය සැපයීමේ අරමුණින්” මේ නිසා  තමන්ගේ වෛද්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් රෝගීන්ට නිතර නිතර කොළඹට පැමිණීමට ... Read More »

පාසැලට දරුවන් ඇතුළු කිරිමේදි ලක්ෂ ගණන් අහන ටයි ගහපු මහත්තුරු දෙන්නා කව්ද ?

bribery1

මීගමුව ශා.මරියා විදුහලට පළමු වසර සදහා ලමුන් ඇතුළුත් කරගැනිමේදි පාසැල් සංවර්ධන සමිතියට යැයි කියමින් ලක්ෂ දෙක තුන ඉල්ලන ටයි ගහපු මහත්තරු දෙන්නෙක්  ගැන වාර්ථා වේ. පාසැලේ විදුහල්පති පියතුමාද නොකර සද්ද මේ ටයි මහත්තරුන්ට ලක්ෂ ගණන් පාසැල් සංවර්ධනයට එකතුකර දෙන්න යැයි සිය ආශිර්වාදය ලබා දි ඇත. Read More »

ශ්‍රිදේවි කරුමාරුඅම්මාන් මෑණියන්ට යාතිකාවක් ….

2

මීගමුව තලාදුව පාරේ පිහිටි හින්දු කෝවිලේ ඊයේ දිනයේ විශේෂ යාතිකාවකට හින්දු ආගම අදහන කාන්තාවන් රැසක් එක්ව සිටිනු දක්නා ලදි . ඔවුන් පවසා සිටින්නේ සෑම වසරකටම වරක් ශ්‍රිදේවි කරුමාරුඅම්මාන් මෑණියන්ගෙන් සිය ජිවිතවල විවිධ ගැටළු වලට සහන පතා මේ විශේෂ යැදුම් මෙහෙයුමට සහභාගි වන බවය. උදේ වරුවේ පැවැති මේ යාතිකාවෙන් පසුව එදිනම සවස් වරුවේ තේර් කරත්තය නගරය පුරා විදි සංචාරය කොට නැවතත් ... Read More »

මීගමුව පුරවරයෙන් දෙරණට පෑයූ පුංචි තරුව ” මෙතින් ජයසූරිය “

FB_IMG_1436345003179

පසුගියදා නිමාවට පත්වූ , දෙරණ රූපවාහිනී නාලිකාව මගින් පැවැත්වූ Derana Little Star Season 7 තරගාවලියේ  12න් පහළ නර්තන අංශයෙන් දිවයිනේ ජනප්‍රියතම තරුව ලෙස කිරුළ පැලැන්දීමට මෙතින් ජයසූරිය සමත් විය.නර්තනයට උපන් හපන්කම් දක්වන මේ පුංචි තරුව තවමත් වයස අවුරුදු 10ක සිගිත්තෙකි. මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින මොහු මිගමුව දකුණු ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හදාරයි. තම පවුලේ බාලයා වන මොහුට වැඩිමල් සහෝදරයන් දෙදෙනෙකු ... Read More »

මීගමුවේ අහමදියා දේවස්ථානයේ රාමාසාන් යැදුම්

20150621_182613

  මීගමුවේ අහමදියා මුස්ලිම් සංවිධානයට අයත් දේවස්ථාන දෙකක් තිබෙන අතර ඔවුන් විසින් පෙර පාසලක් ද පවත්වාගෙන යනු ලබයි. ජූනි මස 19 වනදායින් ඇරඹුණ රාමසාන් උපවාසය වෙනුවෙන් දිනපතා  අහමදියා දේවස්ථානයේ යාඤාවන්  සහ විශේෂ දේශන පැවත්වෙයි.   අහමදියා මුස්ලිම් දේවස්ථානයේ දී  රාමසාන් වෙනුවෙන් පැවැත්වෙන උපවාසය අවසන් කළ අවස්ථාව ඡායාරූප වල දැක්වේ. ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන් Read More »

අහමදියා කාන්තාවන්ගේ පණිවිඩය

DSC_0145

මුස්ලිම් කාන්තාවන් කියූ පමණින්ම අපගේ මතකයට එන්නේ සමාජය තුළ ඔවුන්ට ආවේනික සංස්කෘතියක් මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර , වැළදගත් පිරිසක්. ඔවුන් අදින පළදින ආකාරය මෙන්ම සමාජය තුළ හැසිරෙන ආකාරය වෙනස්.  නමුත් වර්ථමානය වන විට විවිධ නිකායන්ට අයත් මුස්ලිම් ජාතිකයන් අතර විවිධ ආකාරයේ වෙනස් කම් දැකගන්නට අපට පුළුවන්. ඒ වෙනස කාන්තාවන්ටත් පොදුයි. ඉස්ලාම් ධර්මය අනුගමනය කරන ‘ අහමදියා ‘  නිකාය කියන්නේත් එලෙස වෙනස් ... Read More »

” ආරාබිවරුන් මීගමුවේ සිටි මුක්කුවරුන්ගේ කාන්තාවන් විවාහ කර ගත්තෝය”..

Negombo_02

මීගමුවේ ජිවත් වන මුස්ලිම් සමාජය පිළිබද තොරතුරු   (1 ) මීගමුව බස්නාහිර පළාතේ, ගම්පහා දිස්ත්‍රිකයේ පිහිටි අලංකාර  නගරයකි. උතුරේ මා  ඔය ගංගාවද දකුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලද බස්නාහිර පළාතේ ඉන්දියන් සාගරයද ,නැගෙනහිරට කටාන ප්‍රදේශයද මායිම් ලෙස විශේෂයෙන් සදහන් කරන්න පිළිවන්ය. මීගමුවේ  මුස්ලිම්වරු බහුලව ජිවත්විමට ඉතිහාසගත කරුණු බොහෝ ඇත. මුස්ලිම්වරු   මීගමුව තෝරාගන්නාවු හේතු සාධක ගැනද දැනගැනීම  කාලීනව මතුවන අවශ්‍යතාවයකි. මීගමුව මුස්ලිම්වරුන්ගේ පෙර ... Read More »

වලිසිංහ හරිශ්වන්ද්‍ර ‍කෞතුකාගාර සංස්කෘතික කේන්ද්‍රයේ අවුරුදු උලෙළ

unnamed (1)

මීගමුව මහහුණුපිටිය වලිසිංහ හරිශ්වන්ද්‍ර ‍කෞතුකාගාර සංස්කෘතික කේන්ද්‍රයේ වාර්ෂික අවුරුදු උලෙළ මැයි (09) වන දින එම පරිශ්‍රයෙදි පැවත්වුණි. එම අවුරුදු උලෙළ සංවිධානය කර තිබුණේ එම ආයතනයේ පරිපාලනය වන අතර  ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ වාසනා අනුරාධී මෙනවිය විසිනි. මෙහිදි අවුරුදු ක්‍රීඩා රැසක් පැවත්වු අතර තරග ජයග්‍රාහිකයින් හට තෑගි ප්‍රධානය කෙරුණි. ආරධිතයන් රැසත් සභභාගි වූහ. මෙම උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස  සුගතාරාම විහාරාධිපති කොම්පොළ සුගත විමල ... Read More »

තින්දරි දේවමාතා මංගලෝත්සවය 2015

11062117_1583257301960007_8267772609029477846_n

 16 වන තින්දරි දේවමාතා මංගලෝත්සවය ඊයේ එනම් මැ‍යි මස 10 වන දින  මෙසීනා හිදී පැවත්වුනි.ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයින් විසින් සෑම වසරකම මැයි මස දෙවන ඉරුදින මෙය සමරනු ලබයි. මෙවර  මෙසීනා සාන්ත එලියා දේවස්ථානයේ  මීසම් පාලක කොස්මස් පෙරේරා පියතුමා හා එම සංගමය විසින් සංවිධානය කර තිබිණි. කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු  මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්විනි. ඡායාරූප – අමල් ... Read More »

” මම පිපාස වෙමි”

DSC03378

ලොවපුරා කතෝලික බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදීම මගින් මුළු ලොවටම ගැලවීම උදාවීම පසුගිය මහ සිකුරාදා දින :03- සැමරෑහ. ශ්‍රී ලාංකික කොතෝලික බැතිමතුන් ද මෙම මහා සිකුරදා විශේෂ දේව මෙහෙයන් සදහා සහභාගීවෙමින් මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ලැබීය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා කුරුස ගසේ උකුත් වීම සිහිකරමින් සිදු කරනු ලබන පාස්කු දුක්ප්‍රාප්ති රංගන කතෝලික බැතිමතුන් විසින් ඉතාමත් භක්ති ... Read More »