spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අධිකරණයට අපහස කළ ඥානසාරහිමිව නොවැ 08 වෙනිදා උසාවි කැදවයි ?

Must read

galabodaමේ වනවිට ආණ්ඩුව ඇතුළත වෙනම ආණ්ඩුවක් බිහි වී ඇති බවත් නීතිය ඇතුළේ තවත් නීතියක් ක්‍රියාත්මක වන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. මෙම තත්ත්වය ලබන මාසයේදී වෙනස් කිරීමට රටේ බහුතර ජනතාව කටයුතු කරනු ඇති බවයි ඥානසාර හිමි පවසන්නේ.

ඥානසාර හිමි මේ බව සඳහන් කළේ ඊයේ (23) රාජගිරියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

හිර ගෙදර ගොස් පැමිණි තමන්ට නැවතත් එම ගමන යාම මහ වැඩක් නොවන බවත්, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ ගැටලුවට මැදිහත්වීම හේතුවෙන් තමන් නැවතත් උසාවියට කැඳවා ඇති බවත් ඥානසාර හිමි පවසා ඇත.
මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ ගැටලුවට මැදිහත්වීම හේතුවෙන් ඥානසාර හිමි නොවැම්බර් 08 වෙනිදා නැවතත් උසාවියට කැඳවා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article