spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනවසර ඉඩම් ඇල්ලීමක් වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියා පහර කයි

Must read

ආණමඩුව ලංකාදීප වාර්තාකරු වන හිරාන් පියංකර ජයරත්න මහතාට අද දහවල් (23) පුත්තලම පාලවිය   ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇත.  ඔහු පුත්තලම මූලික රෝහලේදී ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර සිද්ධියට මුල්වී ඇත්තේ  අනවසර ඉඩමක් කොටුකර වැටක් ගැසීමේ සිද්ධියකි. මෙම අවස්ථාව වාර්තා කරන්නට ගොස් සිටින අවස්ථාවේදී එම පිරිස විසින් මෙම මාධ්‍යවේදීයාට පහරදී ඇති බව වාර්තා වේ.
images

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article