spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“සහජීවනයෙන් නව ජීවනයට” අවුරුදු උළෙල 2015

Must read

11070376_817078158379553_815596556442864234_n
    පල්ලසේන තරුණ සමිතිය විසින් සිව්වන වරටත් පවත්වනු ලබන අවුරුදු උළෙල  අප්‍රියල් මස 05 වන පාස්කු ඉරුදින දවස පුරා පල්ලන්සේන දේවස්ථාන භූමියේදී. උදෑසන 07 සිට පැවැත්වේ. ගම හරහා දිවීමේ තරගය – උදෑසන 07 ට , අත්පන්දු තරඟවලිය උදෑසන 09 ට. අනෙකුත් ක්‍රීඩා සවස 02 සිට පැවැත්වේ. බාල තරුණ වැඩිහිටි ඔබ සැමට කරන ආරාධනයයි  .  ඔබගේ පැමිණීම අපි ඉතා ආදරයෙන් අපේක්ෂා කර සිටිමු.     -පල්ලන්සේන තරුණ සමිතිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article