spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අමුතු බස්සෙක් මීගමුවට ?

Must read

received_634598213996606received_509226810026016සාමාන්‍යයෙන් අපට දක්නට නොලැබෙන අන්දමේ අමුතු ජාතියේ බස්සෙක් මිගමුව මහවිදිය පල්ලිය ඉදිරිපිටට පැමිණ තිබියදි එහි ත්‍රිරෝද රථ රියදුරන් විසින් අල්ලාගෙන තිබේ.
කෙසේ වෙතත් මේ බස්සාව බේරාගැනිමටත් පෙර බල්ලෙකු විසින් සපා කැ තිබිම නිසා තුවාලයක් ද විය.
මේ අමුතු තාලයේ බස්සාව වනජිවි අංශයට කඩිනමින් භාර දිම සදහා අදාල ත්‍රිරෝද සංගමයේ සමාජික මහතුන් ආදල බලධාරින් හට කතා කොට තිබුණද පැමිණිමට වාහන නොමැති හේතුවෙන් ගමන පමා වන බව දන්වා තිබුණි..received_663244814214931
ඒ පමාව මේ අමුතු බස්සාගේ ජිවිතය බේරාගැනිමට තිබුණ  අවස්ථාව උදුරාගෙන තිබුණි.
වනජිවි නිළධාරිංන් පැමිණෙන්නටත් පෙර මිය ගොස් තිබුණි.බස්සා-

බස්සාව බේරාගත් ල්කමාල් ප්‍රජා පොලිසියේ හේරත් මහතාද සමගින්
බස්සාව බේරාගත් ල්කමාල් ප්‍රජා පොලිසියේ හේරත් මහතාද සමගින්

බස්සා-3
මේ අකාරයේම බස්සෙක් 2018 වසරේ ජුනි මාසයේදි කඩොල් කැලේ ප්‍රදේශයෙන්ද හමුව තිබුණි.
පසුව එහි ප්‍රජාපොලිස් ඒකකය වෙත භාර දි තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article