spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”අයිස් බකට්”,”අමු මිරිස්”, වෙනුවට රංජන්ගෙන් අළුත් අභියෝගයක් ?

Must read

‘පහුගිය අවුරුදු 5හේ මම ජීවත්වුණේ ජනතාව මට දුන් පඩියෙන්, ගෙදරින් හා වාහනයෙන්, ඒක කියන්න මට ලැජ්ජාවක් නැහැ, මගේ සියළු වත්කම් බැරකම් මම ඉදිරිපත්කරලා තියෙනවා, මම මේ මැතිවරණයට ඉදිර්පත්වෙන්නේ අවංකවම කිසිම ජනතා මුදලක් හොරකම් කළේ නැහැ කියන හිතේ සතුටින්, අගෝස්තු 17 ජනතා තීරණය කරයි මම හරිද වැරදිද කියලා’

මගේ එකම ඉල්ලීම හා අභියෝගය සියළු අපේක්ෂකයන් සිය වත්කම් ප්‍රසිද්ධ කළ යුතුයි, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඉන්න දුෂිතයන් පාර්ලිමේන්තුවට පත්කරන්න එපා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article