spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවුරුදු 100කට වඩා ජීවත්වුණොත් රු5000 ක්

Must read

වයස අවුරුදු 100 ඉක්මවු අඩු ආදායම් ලාභී වැඩිහිටියන්ට එක් අයකුට රුපියල් 5000ක් බැගින් මාසික දීමනාවක් ලබා දීමට රජය සැරසෙයි.

මේ සඳහා සමාජ සවිබල ගැන්වීම්ල සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්ග බීගදිසානායක මහතා විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය

වයස අවුරුදු 100 ඉක්මවූ වයෝවෘද්ධ වැඩිහිටියන් 350ක් පමණ මෙරට ජීවත් වන බවත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මෙ දීමනාව ලබා දෙන බවත් ඒ මහතා පැවැසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද:8- පැවැති මාධ්‍යහමුවේදිය.886e0abf1d226d001535c2859301cda2

මෙවැනි වැඩිහිටි ජනගහනයක් රටක සිටීම එරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිණුම් දණ්ඩක් ලෙස සැලකිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


sinhala.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article