spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇද හැලෙන මහවැසි හේතුවෙන් මඩකලපුවේ 32000ක් පිඩාවට පත්වෙති !

Must read

batti 1මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 13 ක පවුල් 3213 ක පුද්ගලයින් 32,138 ක් පීඩාවට පත්ව ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6 ක පිහිටුවා ඇති සුභසාධන කඳවුරු 6 ක පවුල් 654 කින් පුද්ගලයින් 2,102 ක් නවාතැන් ගෙන සිටින බව වාර්ථා වේ.
ඔවුන්ට පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන තිබෙන අතර ඇදහැලෙන මහවැසි හේතුවෙන් ජනජිවිතයට බරපතල බාධාවන් සිදුවෙමින් තිබේ.batti 2
.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article