spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති කම් 5 ක් තිබුණ ලංසාට මීගමුවෙන් ලැබුන අන්ත පරාජය රොයිස් හෙළිකරයි .

Must read

ඇමති කම් 5 ක් තිබුණ ලංසාට මීගමුවෙන් ලැබුන අන්ත පරාජය මීගමුව එජාප සංවිධායක පළාත් සභා මන්ත්‍රි රොයිස් විජි්ත හෙළිකර සිටියේ 2015 අගෝ 28 වනදා මීගමුව ශ්‍රි ජය උත්සව ශාලාවේදි පැවැති විශේෂ හමුවකදිය.
මේ සදහා මීගමුවේ සියළුම මැතිවරණ පෝලිම් එජන්තවරුන් ලෙස ක්‍රියාත්මක වු ක්‍රියාකාරින් ද ඇතුළුව විශාල පාක්ෂිකයන් පිරිසක් එක්ව සිටිනු දක්නා ලදි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article