spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උසාවියෙන් පැරදුන ලංසාලාට මුක්කු තියන එජාපේ බෙන්ජමින්ලා ?

Must read

පළාත් පාලන ආයතන වල ධුර කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වෙන්න තියෙද්දි මිගමු නගරාධිපති දයාන් ලංසා එයාගේ මන්ත්‍රි නඩේත් පෙරටු කරගෙන තාත්තා බිච් පාක් එක අවුරුදු 3 කටම දෙන්න සැලැසුම් හදනවා. බිච් පාක් ඒක විතර ඒ් විදියට අවුරුදු 3 ක් ටෙන්ඩර් කරන්නට දැම්මොත් නෝන්ඩි නිසා පොලවල් ටිකත් මේකටම ඇදලා අවුරුදු 3 නකට දෙන්න හදනවා.

මේ ගැන තින්දු ගන්න මහසභාවට ලංසා පවු‌ලේ ඒජාප කූට්ටාලියෝ ටික ඒදා මහසභාව මගඅරිනවා . ඒ අනුව ලංසා ගේ තාත්තාට බිච් පාක් ඒකත් අනික් අයට පොලවල් ටිකත් අවුරුදු 3 නකටම ලැබෙනවා.
මේ ඩිල් එකට ලංසා පවුලේ අය එයාලගේ එජාප කුට්ටාලියන්ට අතදිගහැරල සැලකුවලු .
කොහොම උනත් ඒජාප කොන්දක් තියෙන මන්ත්‍රිලත් ටික දෙනෙක් හිටියා ඒයාල තවත් අයත් ඒක්ක ඒකතු වෙලා මේ දුෂිත ටෙන්ඩර් ගණුදෙනුවට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනවා .
ඒකේ තින්දුව ඊයේ ( 26 ) දවල් ලැබෙනවා .
ඒ් අනුව දුෂිත පුස්තකාල ටෙන්ඩරයත් ,කුප්‍රකට බිච් පාක් ටෙන්ඩරය ඇතුලු අනික් ටෙන්ඩර් අහෝසි කරල මාස 6 ක් ඇතුලත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ටෙන්ඩර් කරන්න කියල නියෝග කරනවා .
මේ නියෝගය හැරෙන තැපැලෙන්ම මිගමු නාගරාධිපති ඇතුළු පිටකොදු බිදුගත් නිලධාරි සෙට් එකට ලැබෙනවා .
නඩුවේ තින්දුව ගැන මුකුත් දන්න නැ කියපු නාගරික ලේකම් බබා හිටු ගාල මේ සහාවට යෝජනාවක් දානවා
ඒකෙන් කියැවෙන්නේ උසාවියෙන් දුන්න නියෝගයම තමයි .
ලේකම් ඇතුළු නඩේ ඒක දඩිබිඩි ගාල ඒක ලියනවා.
ලංසා පවුලේ ඒජාප හුරතලා ඇතුලු පිරිසක්ගේ නම් දාල ඒක මේ මහසභා න්‍යාය පත්‍රයට ඇතුලත් කරනවා
බදු ගෙවන ජනතාවට පස්ස පැත්ත පෙන්නල ලංසා පවුලේ ඔඩොක්කුවේ ඔංචිලි පදින නඩේ දෙවෙනි සැරෙටත් ලංසා පවුල බේරගන්න ගහන ගේම පේනව නේද ?
මහසභාවට එන්නේ නැතුව ඉදල කුප්‍රකට ටෙන්ඩර් ටික පාස් වෙන්න ඉඩ දිල , කොන්දක් තිබුන ඒජාප මන්ත්‍රි පිරිසක් ඒ දුෂිත ටෙන්ඩර් ගණුදෙනු වලට අභියෝග කරල උසාවියේදි නඩුවකින් පරදවද්දි ඒජාපෙ සංවිධායක බෙන්ජමින් ආයෙත් ලංසාල වෙනුවෙන් යෝජනාවක් ගේනවා.
හැබැයි ඒකක් මතක තියාගන්න ඔ්නා
ඒ් තමයි බෙන්ජමින්ලටයි ලංසලටයි වුනේ අර කොට්ටෝරුවට වෙච්ච දේ .
ගස්වලට ඇන ඇනගෙන ගිහින් ඇනපි කෙහෙල් ගහට.
බෙන්ජමින්ල සහ තවත් අය කිව්වේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව වැඩක් නැ අහක යනව කියලලු.
දැන් බඩු බනිස් .
ලබන මහසභාවට චීත්ත ඇදන් ඒන ඒජාප මන්ත්‍රිලාව ගණන් කරන්නට මිගමුවේ පිටකොන්දක් තියෙන මාධ්‍යවේදින්ට අපි කියනව එන්න කියල මහනගර සභා ගේට්ටුව ලගට .


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article