spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා ආසාදිත වැලිකඩ රැඳවියා සමඟ සිටි 100 දෙනෙකු නිදහස ලබා ගම්වලට ගිහින් …..?

Must read

prison

කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රැඳවු දින සිට ඊයේ (07) දින දක්වා ඔහු සමග සිටි රැඳවියන් 100 දෙනෙකුට පමණ නිදහස හිමි වී ඔවුන් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති  අතර  බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ අය ගැන තොරතුරු රැස් කරමින් සිටින බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

තවත් රැඳවූවන් 8 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවද එහි සදහන්ය.
ඉන් දෙදෙනෙක් කළුතර බන්ධනාගාරයටද, තවත් 3 දෙනෙකු මොණරාගල බන්ධනාගාරයට මාරුකර යවා ඇති අතර ඒ අය අසනිප තත්වයක්  හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබෙන බවද කියැවේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article