spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජීවිතයත් මරණයත් අතර සටනක් කළ ඩෙංගු වැළදුන දරුවා මිය යයි !

Must read

1591_bd6593ef2f67f258d7d8bd8119a7f897අද දිනය පුරාම ජිවිතයත් මරණයත් අතර සටනක් කළ ඩෙංගු වැළදුන දරුවා අද රාත්‍රි 8.30ට පමණ මිය ගොස්  තිබුණි.
වයස අවුරුදු 10 ක් පමණ වු මෙම දරුවා කලින් ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි මීගමුවට ඇතුළත් කර තිබුනේ දෙමව්පියන්ගේ කැමැත්ත පරිදි බව වාර්ථා වේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් මිගමුව රෝහල ඩෙංගුවලට ප්‍රසිද්ධියක් ඉසිලිම නිසා වැඩිදුර නේවාසික ප්‍රතිකාර සදහා රැගෙන විත් තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article