spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු ලිදක් දළුපතින් හමු වේ

Must read

well
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නැත

(3.58pm)
1980   වසරේදී   පේමදාස  රජය  විසින්  තනවනලද   පොදු  ලිදක්  නිසා  දළුපත  බදුවත්තේ   ගෙවල්  20  ප්‍රදේශයේ  ජනතාව  බරපතල  ප්‍රශ්ණයකට  මුහුණ දී  සිටී. පසුගිය  වසරේ    මීගමු  නගරයේ   වැඩිම  ඩෙංගු  රෝගීන්  ප්‍රමාණයක්    දළුපත  ප්‍රදේශයෙන්ද  ඉනුත්  වැඩිම  ඩෙංගු  රෝගීන්  සංඛ්‍යාවක්   මෙම  බදුවත්ත  ප්‍රදේශයෙන් ද  වාර්තා විය.  ප්‍රදේශවාසීන්  පවසන්නේ  මෙම ලිද  වසර  10ක  පමණ  කාලයක්  තිස්සේ   භාවිතයට  නොගෙන  අත්හැර  දමන  ලද  එකක්  බවයි.  මේ  වනවිට  ලිදෙහි  විවිධ  දෑ  දමා  ජරාවට  පත්වී  ඇති  අතර  ඩෙංගු  සහ  බරවා  රෝග  සදහා    සුදුසු  පරිසරයක්  මේ නිසා  නිර්මාණය  වී  ඇති  බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article