spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපති මොසෙස් ලංසා දෙවියන්ට තුති කියයි!

Must read

FB_IMG_1524641055111(1.00 pm )පැවති පළාත් පාලන මැතිවරණයේදි ජනමතයෙන් පැරදුනද මුදල් බලයෙන් නගරාධිපතිධුරයට පත් මොසෙස් ලංසා ඊයේ වැල්ලවිදියේ සා.සෙබස්තියන් දෙව්මැදුරේදි තුති කිමේ දිව්‍ය පුජාවක් පවත්වා ඇතැයි වාර්තාවේ.මේ සදහා මොසෙස් ලංසාට   හිතවත් මිගමුවේ පියතුමන්ලා කිහිප දෙනෙකුද එක්ව ඇත.පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මිගමුවේ කොට්ටාශ 29 න් 19 ක් දිනා මිගමුව ආසනය දිනාගත්තේ එජාපය විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article