තරුණ දමිළ සංගීතඥයෙකු වන ගනේෂ් කුමාර් PTA යටතේ කිලිනොච්චියේදි අත්අඩංගුවට

0
329

 

කිලිනොච්චි බටහිර උදයනගර්හි තරුණ දෙමළ සංගීතඥයෙකු වන 24 හැවිරිදි ගනේෂ් කුමාර් සංකීතන්ව , දින 14කට සිරගත කිරීමට චාවකච්චේරි මහේස්ත්රාත් අද (3 ) නියම කර තිබේ. කිලිනොච්චි පොලීසිය විසින් ඊයේ (2) ගනේෂ් කුමාර් සංකීතන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද්ධයේ මියගිය මළවුන් පිළිබද ගීතයක් ගැයීම ,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  යටතේ වරදක් බවට චෝදනා කරමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here