spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දූව ගමේ ,පාස්කු සමයේ ආරම්භය සනිටුහන් කළ බිත්තර ප්‍රහාරය ….

Must read

ගුරු 5ගුරු 1ලංකාවේ පාස්කු සම්ප්‍රදායන් සම්බන්ධයෙන් මීගමුව දූව ග්‍රාමයට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි.
පාස්කුවට අදාලව වු වාරිත්‍ර විවිධ සම්ප්‍රදයන් තවමත් එහි ක්‍රියාත්මකය.
කිතුණුවන්ගේ චතාරික සමය ඇරඹෙන්නේ අළු බදාදි දිනයෙනි. අගහරුවාදය.
මේ වසරේ එය යෙදි තිබුනේ මාර්තු 01 වෙනිදාටය.
ගුරු අගහරුවාදා යෙදෙන්නේ අළු බදාදා දිනයට පෙර අගහරුවාදා දිනයයි.
මේ වසරේ එය යෙදුනේ පෙබරවාරි 28 දාටය.
දූවේ එදා පටන් ම පැවැති සම්ප්‍රදාය වි  තිබුනේ බිත්තර ගැසිමය.දැන් එයට තවත් දැ එක්ව තිබේ.
පාට වතුරද එහි එක් අංගයක් වැනිය.
මුල් කාලයේ මෙය ක්‍රියාත්මකව පැවැතියේ කුණු බිත්තර ප්‍රහාර එල්ල කිරිමය.
මෙහි මුල් අදහස ගැන දුවේ ගම්වැසියෙකු පවසා සිටියේ අළුත් ගිවිසුමට අනුව ගුරු වලින් කුරුසියක් එකල නිවෙස් වල ඇද තිබිම සංකේතවත් කරුණු වස් මෙසේ ගුරු අගහරුවාදා දිනය සමරනු ලබන බවය.ගුරුගුුරු 2ගුරු 4ගුරු අගහරුවාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article