spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

(නබි) එබ්බ්‍රාහායිම්තුමා ගේ ජිවිතය, ඔහුගේ කැපකිරිම මෙම හජ් උත්සවයයි.

Must read

මුස්ලිම් ජනයා ඉස්ලාම්  ධර්මයේ හජ් උත්සවය දිනයේ අල්ලාහ් දෙවිදුන්ගේ අන පිළිපදිමින්
නැමදුමෙන්, මෙනහි කිරිමෙන් පසු ඔවුන්ගෙ සිරිත් පිළිඹිබු  වන ලෙස  එකිනෙකා  වැලද ගැණිම ඔවුනොවුන් ‘මුසාෆා’ කිරිම , කුඩා දරුවන්, දෙමාපියන් වැඩිහිටියන්ට ගරුකිරිම වැඩිහිටියන් කුඩා දරුවන් ට ආදරය ,තැගිභෝග දීම   යන අංග  ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා  අතර එදා පටන්
සම්ප්‍රදායක්ව පවති . ඊයේ දිනයේ පැවති හජ්ජි උත්සවය මුළු ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයා මේ අයුරින් සැමරූහ.
SAM_5838(1)
ඡායා සහ සටහ න-  එම් එස් එස් මුනිර්SAM_5836
SAM_5839

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article