spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝධායන නීති උල්ලංඝණය කළ බස්නාහිර පළාතේ 2494 කට පොලිස් අවවාද ?

Must read

 stock-vector-shelter-in-place-pandemic-of-coronavirus-and-social-distancing-staying-at-home-with-self-1671084835

බස්නාහිර පළාත තුළ නිරෝධායනය නීති උල්ලංඝනය කළ 2,494 දෙනෙකු අවවාද කොට මුදා හැර ඇතැයි අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මුඛ ආවරණ නොපැළඳි 1,471 දෙනෙකුට දුරස්ථභාවය තබා නොගත් 1,023කට මෙලෙස අවවාද කර මුදා හැර ඇති බයද වැඩිදුරටත් එහි සදහන්ය..
මේ අතර මෙ දිනවල වැඩියෙන්ම නිරෝධායනය නීති උල්ලංඝනය කරන එකදු දේශපාලකයෙකු වත් පොලිසියේ මේ අවවාදවලට  පාත්‍රවි නොතිබිම සැබැවින්ම ගැටලුසහගතය.
ඉන් කියැවෙන්නේ කොවිඩ් පාලනය කිරිමට පක්ෂපාති වනවාට වඩා පොලිසිය දේශපාලකයන්ට දක්වන පක්ෂපාත්වයේ තරමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article