spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඖෂධ ලබාදීම නවතී..

Must read

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සදහා නොමිලේ ඖෂධ ලබාදෙන පාර්ලිමේන්තු වෛද්‍යමධ්‍යස්ථානය  වෙත ඖෂධ ලබදීම වහාම නැවැත්වීමට තීරණය කල බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එම මධ්‍යස්ථානය විසින් 2014 වසරේ සිට ගෙවීමට ඇති රු.මිලියන 15ක පමණ මුදල ගෙවීම පැහැර හැරීම නිසා මේ පියවරගත් බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ.

මෙම හිග මුදල ගෙවන ලෙස අවස්ථා කිහිපයකීද දැනුම්දීම් කලත් එයට ප්‍රතිචාරයක් නොවීම හේතුවෙන් පසුගිය ජුලි මාසයේ සිට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඖෂධ සැපයීම නතර කිරීමට තීරණය කල බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා පවසන්නේ.

Parliament 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article