spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාලමක් ලඟ අනතුරක් ?

Must read

වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයට අයත් නයිනමඩම බොරලැස්ස මාර්ගයේ ගිංඔය හරහා ඇති පාලමේ ආරක්ෂිත වැට ස්ථාන ගණනාවකින් විනාශ වීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව ඇතැයි ප්‍රදේශවාසින් පෙන්වා දෙති. දිනපතා විශාල පිරිසක් ගමන් ගන්නා මෙම මාර්ගයේ පිහිටා ඇති මෙම පටු පාලමේ අරක්ෂිට වැට විනාශ වී යාම සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලකයන් හා රාජ්‍ය නිළධාරින් දැනුවත් කලත් මෙතෙක් විසඳුමක් ලබා දීනොමැති බවත් විශාල අනතුරක් වීමට පෙර බළධාරින්ගේ අවදානය මේ වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටී.13428576_1202623196447078_4981249926805704473_nසටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article