spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ලේදි ඝාතනයක් සිදුකළ මැරයන් පොලීසියට භාරවෙති!

Must read

IMG-20200309-WA0053ඊයේ රාත්‍රියේ පෙරියමුල්ල අන්සාර් හෝටලයේ ඝාතනයක් සිදුකර දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකළ මැර පිරිස අද දවල් මිගමුව පොලිසියට භාර වි ඇති බව වාර්තාවේ.එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබුන අතර අනෙක් 6 දෙනෙක් අද දහවල් මෙසේ පොලිසියට භාරවිය. මැස්ඩා බොන්ගෝ වර්ගයේ වෑන් රථයකින් මේ මැරපිරිස පැමිණ තිබුණි.මේ මැර ප්‍රහාරය හේතුවෙන් මිය ගිය ආන්සාර් හෝටලයේ සේවකයා 34 හැවිරිදි තිදරු පියෙකි.ඔහු කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අසීස් නැමැත්තෙකි.ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.අද උදෑසන මෙම තුවාලකරුවන් ශල්‍යකර්මවලටද භාජනය කර තිබුන බව රෝහල් ආරාංචි මාර්ග සදහන් කර සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article