spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

භුමිතෙල් මිළ වැඩිකිරිම ගැන ධීවරයෝ නොසතුටින්

Must read

මෙවර ඉන්ධන මිළ සංශෝධනයේදි  මෙවර ඉන්ධන මිළ සංශෝධනයේදි භූමිතෙල් මිලද සංශෝදනය කර ඇති අතර එය රුපියල් 7කින් වැඩි කර තිබේ ඒ අනුව එහි නව මිල රුපියල් 249කි.

පෙට්‍රල් 92 රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 356කි.
ලංකා ප්‍රෙට්‍රල් 95 රුපියල් 3කින් වැඩි කර ඇති අතර එහි නව මිල 423ක් ලෙස ද සටහන් වෙයි.
මේ අතර ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 356ක් වන අතර ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 10කින් වැඩි කර ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 431කි.

බුමිතෙල් මිළ අඩුකරන ලෙසින් ධිවරයෝ අවස්ථා ගණනාවකදිම සිය විරෝධය දක්වා තිබුණි..

මිගමු වැල්ලේදි මිපුරට අදහස් දක්වමින් ධිවරයන් කියා සිටියේ පසුගිය කාලය තුල භුමිතෙල් මිල වැඩවිම මෙන්ම පැවති භුමිතෙල් හිඟයද හේතුවෙන් ඇතැම් ධිවරයන් දැන් භුමිතෙල් වලට පෙට්ට්‍රල් කලවම් කොට බෝට්ටු ධාවනය කරන බවය.

මිට පෙර රු 80ක් වු  භුමිතෙල් ලිටරයකට දැන් රු 249 ක් ගෙවිමට සිදුවිම යන බරපතල අර්බුදයක් බවත් දැනට වසර ගණනාවක් තිස්සේ විශේෂයෙන්ම බටහිර වෙරළ තිරයේ ධිවරයන් ගැටළු ගණනාවකට මුහුන දුනන්ද ඒවාට සාධාරණයක් කිරිමට රජයට නොහැකි විය දැන් යළිත් වරක් භුමිතෙල් මිළච වැඩිකර ඇත.මේ නිසා ධිවරයන්ට දැන් සිදුව ඇත්තේ බෝට්ටුකින් හෝ වෙනත් රටකට පැනගැනිමට උත්සාහ කිරිම පමණක් බවද කියා සිටිති

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article