spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අහමදියා දේවස්ථානයේ රාමාසාන් යැදුම්

Must read

  මීගමුවේ අහමදියා මුස්ලිම් සංවිධානයට අයත් දේවස්ථාන දෙකක් තිබෙන අතර ඔවුන් විසින් පෙර පාසලක් ද පවත්වාගෙන යනු ලබයි. ජූනි මස 19 වනදායින් ඇරඹුණ රාමසාන් උපවාසය වෙනුවෙන් දිනපතා  අහමදියා දේවස්ථානයේ යාඤාවන්  සහ විශේෂ දේශන පැවත්වෙයි.   අහමදියා මුස්ලිම් දේවස්ථානයේ දී  රාමසාන් වෙනුවෙන් පැවැත්වෙන උපවාසය අවසන් කළ අවස්ථාව ඡායාරූප වල දැක්වේ. 20150621_182613 20150621_182427 20150621_182154ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article