spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ යෝජිත පිළිකා ප්‍රතිකාර ඒකකය මාරිස්ටෙලා විදුහලට සෞඛ්‍යමය ගැටළු ඇතිකරයිද ?

Must read

NGB hos 1මීගමුවේ ඉහල කිර්තිනාමයක් දිනා සිටින දමිල පවුලක අධාරයෙන් මීගමුව රෝහලට පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරිම පිළිබදව සාකච්ජාවක් මේ දිනවල පැවැත්වෙමින් ඇති බව සැලය.
එහි ප්‍රයෝජනය කිය නිමකළ නොහැක්කා සේම මේ කිර්ධර පවුලේ අපුරූ තෑග්ගද බෙහෙවින්ම ඉතා ශ්‍රෙෂ්ඨය.
එහෙත් මෙහිදි මතුවන එක් ගැටලුවක් වෙයි.
එනම් මෙකි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරිමෙන් පසු එහි ක්‍රියාත්මක විකිරණ යම් කිසි හෙයකින් කාන්දුවක් වුණි නම් එය මහත් ව්‍යයසනයක් වන්නට ඉඩ තිබේ.
විශේෂයෙන්ම එහි යෝජිත පිහිටිමත් සමගින් දරුවන් 3000 කට ආසන්න මාරිස්ටෙලා පාසැලට සහ අවට ප්‍රදේශයට ඇතිවිය හැකි බලපෑම අතිමහත් වියය හැක
මෙ නිසාම පළමුව කළ යුතුව ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යයනයක් මේ පිළිදව සිදු කොට ඒකි විද්‍යාත්මක පදනම් මත පමණක් අනිකුත් කටයුතු සැලැසුම් කිරිමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article