spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහල මුහුණ දුන් අර්බුදයෙන් ගොඩඒමට සාමුහිකව වේර දරද්දි ඊට අකුල් හෙලු නපුරු කුමාරයෙක් ?

Must read

NGB hospitlaකොරෝනා අසාදිතයෙකු රෝහල් ගතවිමත් සමගින් මතුවු බරපතල අර්බුදය සාමුහිකව විසදා ගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය  කටයුතු කරද්දි ඊට අකුල් හෙලු නපුරු කුමාරයෙකු ගැන කථාවක් මීගමුව රෝහලෙන් අසන්නට ලැබේ.
කොරෝනා ආසාදිත රෝගියා දැඩිසත්කාර ඒකකයට අතුලත් කිරිමෙන් පසුව මිය යාමත් සමගින් ඒ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් දෙදෙනෙකු ඩෙංගු ඒකකයේ දැඩි සත්කාඑ ඒකකයට මාරු කිරිමට සිදුව තිබුණි.
ඒ ලෙඩුන් දෙදෙනා බලාගැනිමට කොරෝනා වාට්ටුවල වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සිය එකගතාවය පළ කර තිබියදි මතුවු ගැටලුව වි තිබුනේ ඒ අයට විවේක ගැනිමට අවැසි කාමර පහසුකම් සපයා ගැනිමය. තතු එසේව තිබියදි ඒ කාමර වල යතුර අගුලු දමා ඩෙංගු ඒකකය තමන්ගේ යැයි සිතා සිටින කුමාරයෙකු විසින් රැගෙන ගොස් තිබුණි.
අවසානයේදි ගැටලුවට විසදුම් සේවිමට සිදුව තිබුනේ දොරඅගුලු කඩා ඒ කාමර විවෘත කොට කාර්යය මණ්ඩලයට ප්‍රයෝජනයට ගැනිමට ඉඩකඩ සලසාදිමෙනි.
මිගමුව රෝහලේ ඇති කිසිදු වාට්ටුවක් තනි පුද්ගලයෙකුට අයිති නැති බව මේ කුමාරවරු තේරුම්ගත යුතුව තිබේ.
එය කව්රුන් විසින් හදා දුන්නද එය අවසාන වශයෙන් ලබා දි  ඇත්තේ මිගමුවේ ජනයාට ප්‍රයෝජනයට ගැනිම සදහාය.මෙල්මා ලමා වාට්ටුව හැදිමේ වෙනත් පුද්ගලික අරමුණ ඔහුට තිබුන ඒය රෝහලට දුන් පසු එය මෙල්වාට හෝ මෙල්වාගේ මිගමු කුමාරයන්ට හෝ එය අයිති නැත.
මිගමුවේ ජනතාව මේ ඇත්ත ඉතා හොදින් තේරුම්ගත යුතුව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article