spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රසායන විද්‍යා ප්‍රශ්ණපත්‍රය පිටකල ගුරුවරයා අතරුදහන්..

Must read

z_p01-Probe-01පසුගිය අගෝස්තු 19 වනදා පැවැති අපොස උසස් පෙළ රාසයන විද්‍යා දෙවන කොටස ප්‍රශ්ණ පත්‍රයේ විභාගයට කලින් පිටවී ඇති බවට පැතිරුණු පුවතට සම්බන්ද පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාගේ පියා හා සහෝදරයෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එදින ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාල විභාග මධ්‍යස්ථානයේ අදාල රායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රය අවසන් වී සුළු මොහොතක් ඇතුලත විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණ කිහිපයක් එලෙසින් අඩංගු අත් පත්‍රිකාවක් සිසුන් අතට පත්වී තිබනවා. එම අත් පත්‍රිකාවේ සදහන් වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව විසින් දුන් ප්‍රශ්ණ පත්‍රයේ සදහන් වූ ප්‍රශ්ණ තමන් විසින් තම උපකාරක පන්තියේදී සාකච්ඡා කල බවයි.

කෙසේ හෝ මේ වන විට සිදුවීමට අදාල උපකාරක පන්නි ගුරුවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද වාර්ථා වනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article