spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂලාට ඉතාලියේ ශ්‍රිලාංකිකයන්ගේ විරෝධය!

Must read

අගමැති මහින්ද රාජපක්ෂ පාස්කු ප්‍රහාරය පරික්ෂණ වල ප්‍රගතිය දැනුවත් කිරිමට වතිකානුවට පැමිණිමට නියමිත බව රජය විසින් කලින් කර තිබුන ප්‍රකාශයට කාර්දිනල් හිමියන් විසින් දැනටමත් දැඩි විරෝධයක් පළකර තිබේ.

මෙයට සමගාමිව මේ වන විටත් ඉතාලියේ සිටින කතෝලික පියතුමන්ලා මෙන් ශ්‍රිලංකික සංගම්ද එක්ව ඒකාබද්ධ විරෝධයක් සංවිධානය කිරිමට ඇති සුදානමක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නට පටන් ගෙන අයුරු පෙනේ.

ඉතාලියේ වෙසෙන ශ්‍රිලංකිකයන් සංක්‍රමණිකයන් හා සමිපයෙන් කටයුතු කරන ප්‍රධානම පියතුමා වන නෙවිල් ජෝ පියතුමන්ද මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන බව එතුමන්ගේ ෆේස් බුක් පිටුව නිරික්ෂණය කිරිමේදි පැහැදිලිවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article