spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලන්දේසි සමයට අයත් නිරික්ෂණ කුලුන

Must read

SAM_7602 SAM_7603කදවල කටාන ඛෙස්ලයින් පාරේ ලන්දේසි සමයට අයත් සංරක්ශනය කලයුතු නිරික්ෂන කුලූණක් පිහිටා තිබේ. 
කටාන කදවල සිට ගුවන් හමුදා කදවුර දක්වා ඇති මෙම ඛෙස්ලයින් පාරට අයත් මෙම මාර්ගය පුලුල් කිරිම මේ දිනවල සිදුවෙමින් පවතියි. 
පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස සැලකෙන මෙම කුලුණ මැදිකර දෙපසින් මාර්ගය පළල් කිරිම සිදුවන බව සැලවේ.  අනාගතයේදි මෙම මාර්ගය හරහා  බරවාහන ගමන් කිරිමෙදි ඇතිවන  ඝර්ශනයෙන් කුලුණට ඇතිවන හානි වලක්වන්නට කුලුණ වටා ආරක්ෂක බැම්මක් දමන්නෙනම් කුලුණට ආරක්ෂාවකි. 
පූරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙම කුලුණට වන හානි වලක්වා ආරක්ෂා කොට අනාගත පරපුරට දායාද කලයුතුවේ. 

ඡායා සහ සටහන
 සුජාඉල් මුනිර් / mmssmuneer@live.com

caractors

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article