spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසා දැමුන ආවේ මරියා රෝහල සෞඛ්‍ය අනුමැතිය මත යළි ඇරඹිමට සුදානම් ….

Must read

ආවේ මරියා ..කොවිඩ් ආසාදිත රෝගියෙකු හමුවිමත් සමගින් ආරක්ෂිත පියවරක් ලෙසින් වසා දැමුන ආවේ මරියා රෝහල විෂබිජහරණය කොට පැය 48 කට පසුව සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිව මත ප්‍රතිකාර සදහා විවෘත කිරිමට එහි කළමණාකාරිත්වය  සුදානම් සිටින බව කියා සිටි
කොවිඩ් අසාදිතදැයි සැකකටයුතු රෝගියෙකු ආවේ මරියා රෝහලේදි හමුවිමෙන් පසු මිගමුව මහ රෝහලට යැවු බවත් පසුව ඔහුට කොවිඩ් 19 ආසාදිතව ඇති බව සොයා ගැනුන බවද රෝහල් කළමණාකාරිත්වය විසින් පවසා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article