spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුමල්ගේ SMS එක ……

Must read

sumal2නීති ප්‍රකාරව නම් මැතිවරණ ප්‍රචාරක කටයුතු සැප් 18 වනදා මැදියමෙන් අවසන් විය යුතුව තිෙබ්. එහෙත් ඇතැම් අපේක්ෂකයන්ගේ හොරෙන් ගෙවල් ගානේ යාමේ සිට SMS හරහා ඡන්ද ඉල්ලා සිටිමේ ව්‍යාපාරයක් දැන් ක්‍රියාත්මකය.
මෙහි පළමු SMS අපගේ පාඨකයෙකු වෙත ලැබි ඇත්තේ වයඹට ඉල්ලන සන්ධාන අපෙක්ෂකයෙකු වන සුමල් තිසේරාගෙනි.බස්නාහිර පළාතේ පදිංචිකාරියක වන ඇයගේ දුරකථන අංකය මෙසේ මැතිවරණකටයුතු සදහා ලැබෙන්නට ඇතැයි ඇය සැක කරන්නේ වෙන්නප්පුවේ ජොශප් වාස් විදුහලෙන් විය යුතු බව ඇය අපට පැවසිය.
ඒ මන්දයත් මෙවන් පොදු පණිඩි පසුගිය කාලය තුල ඇය වෙත ලැබි තිබුනේ එම විදුහලෙන් පමණක් විමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article