spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හජ් උත්සවය සැමරීමේ පිළිවෙත්

Must read

හජ් ඉටුකිරීම ඉස්ලාමෙහි 05 වෙනි අනිවාර්ය කටයුත්තකි. සුව සම්පත් ,ධන සම්පත් ඇත්තෝ  හජ් යාත්‍රාවේ යෙදී කබතුල්ලාහ්ව බැහැදැක වන්දනය ඉටුකරති. තවද  හජ් වන්දනාවට අදාළ හැදුම් පිදුම් අනුමස්කරන ක්‍රියා කිහිපයකින් සමන්විත වෙය. අවසානයේදී හජ් සලාකය අවසන් වූවාට පසුව උළුහිය්යා (කුර්බාන් ) ඉටුකරති. මෙසේ හජ්  ක්‍රියා අවසන්  වෙයි.021f23a98405cb33a686041d2b4d7b80
හජ්  වන්දනාවේ නොයෙදුණු ලෝක මුස්ලිම් ජනතාවෝ ඊදුල් අල්හා යන බිලි  නමැති් අවුරුද්ද සැමරීම  සදහා  තමතමන්ගේ ගම් ප්‍රදේශ වල ඇති ඇති මස්ජිත් (දේවස්ථානය) වල හජ් උත්සව සලාතය ඉටුකලාට පසු හැකියාව ඇත්තන් විසින් උළුහිය්යාව ඉටුකරනු ලබති’  ඉබ්රාහීම් නබිතුමා  පුතු ඉස්මයිල්ව අල්ලාහ් වෙනුවෙන් ම බිලිපූජා කිරීමට යෙදුණු මොහොතේ  ඔහු අල්ලාහ් කෙරෙහි  දැක්වූ විශ්වාසනීය පරිත්‍යාගශීලී අධීෂ්ඨානය පිළිගත් අල්ලාහ් හදුන්වා දුන් කුර්බාන් ක්‍රමය අද ‘උළුහිය්යා’  වශයෙන් ඉටු කරති.  එයත් අනිවාර්ය නොවන වැදීමේ ක්‍රමයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article