Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
News
කෝටි 12 වැය කරලත්, ලයිට් දාන්න අමතක වෙලා ?
fgamage
-
2015 March 7
මීගමුව රාජපක්ෂ උද්‍යානයේ විදුලි පහන් නොමැතිවීම හේතුවෙන් එහි යන ජනතාව අපහසුතාවයකට ලක්වන පුවතක් මීපුරට වාර්ථා වේ. මේ හේතුවෙන් විශේෂයෙන්ම අපහසුතාවයකට ලක් වන්නේ ධාවන මන්තීරු...
Negombo Heritage
ආසියාවේ දිගම දිය නාන පොකුණ
fgamage
-
2015 March 7
රෂ්මි නවෝදා දේවින්දි / 1480 දි උඩුගම්පල රජ කළ සකල කලා වල්ලභ රජතුමා මේ අවට ප්‍රදේශ වල වැව් කිහිපයක් ඉදිකර ඇත. ඒවා ලෙස ගුරු මැදුර ,...
Interviews
”මීගමුවේ ෆොටෝ ජෙනික්” සිරිපාල……..
fgamage
-
2015 March 7
සටහන සහ ඡායා / ඩිල්ෂාන් තිසේරා මීගමුව යනු සුන්දර වෙරළ තීරයකින් හා කලපුවකින් සමන්විත වූ නගරයකි. බොහෝ ඡායාරූප ශිල්පීන්ට මීගමුව තොතැන්නක් වන්නේ එහි තිබෙන ධීවර...
Stories
දේශපාලකයන්ගේ ”මාටියා” කඩ ව්‍යාපෘති නිසා වෙළෙන්දෝ අනාථයි
fgamage
-
2015 March 6
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක දිනපතා පොළ සඳහා පාවිච්චි කිරීමට ලබාදුන් බදු කාලය අවසන් බැවින් ලබන ඉරුදින ඒවා කඩා ඉවත්කිරීමට මීගමු නගර සභාව විසින් තීරණය...
Stories
අතරමැදියන් පාරිභෝගික සහන ගසාකන්නේ නම් පැමිණිලි කරන්න.
fgamage
-
2015 March 6
නව එජය විසින් ජනතාව වෙත ලබාදි ඇති සහන එලෙසින්ම ජනයාට නොලැබෙන බවට රටපුරා මැසිවිලි නැගෙන්නට පටන් ගෙනය.මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි ජනයා විමසාලමින් සිටිති. මේ...
News
සුදර්ශණි පක්ෂය රැකගැනීමේ සටනක ???
fgamage
-
2015 March 5
පසුගිය දිනක ධීවර කටයුතු සදහා දැල් ආම්පන්න ලබාදීමේ උත්සවයක් එතුමියගේ වැලිහේන, කොච්චිකඩේ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය. මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රිණි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පක්ෂය රැකගැනිමේ ඇති වැදගත්කම ගැන...
Stories
පාසල් වල බාලදක්ෂ ව්‍යාපාරයට මීට වඩා රජයෙන් සහය ලැබිය යුතුයි – නීතීඥය උපුල් ජයසූරිය
fgamage
-
2015 March 5
ඡායාරූප / චතුරංග මදුරාවල / මීගමු දිසා බාලදක්ෂ රැලිය මේ වන විට මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාපිටියේදි පැවැත්වේ. ආරම්භක උත්සවය අද (05) සවස 02.00 ට පැවැත්විය. මේ...
Citizen Page
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් ධීවරයින්ට සහන
fgamage
-
2015 March 5
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා ධීවර පවුල් නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ ඇයගේ ප්‍රතිපාදන මත මීගමුව,කටාන,වත්තල ධීවර ජනතාවට ඹවුන්ගේ ධීවර කටයුතු...
Negombo Heritage
භද්‍ර කාලි අම්මාන් කෝවිලේ වේල් පෙරහැර
fgamage
-
2015 March 5
ඡායාරූප / දිල්ශාන් ක්‍රිඅෂාන්ත තිසේරා මීගමුව වැල්ලවීදිය භද්‍ර කාලි අම්මාන් කෝවිලේහි තේල් උත්සවය සමරමින් වේල් පෙරහැර මාර්තු 04 දින සවස 5.30 කොවිල අසලින් ආරම්භ කරනු...
Photo Story
බාල දක්ෂ දිසා රැළියේ දෙවන දිනය
fgamage
-
2015 March 5
015 මීගමු දිසා බාලදක්‍ෂ රැළියේ දෙවන දිනය අදයි. අද දින උදෑසන සිට බාලදක්ෂ කණ්ඩායම් තම තමන්ගේ කණ්ඩායම් කදවුරු සූදානම් කිරීමේ වැඩකටයුතු වල නිරත විය....
1
...
134
135
136
...
160
Page 135 of 160
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -