Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Articles
සල්ලි නැති හින්ද එකවේලක් කාල ලංකාව වෙනුවෙන් චිනේදි දුවපු ප්‍රවිනයෝ ….!
fgamage
-
2017 October 9
ප්‍රවිනයන්ගේ ආසියාතික ක්‍රිඩා උළෙල පසුගිය 24 වෙනිදා සිට 28 වෙනිදා දක්වා චිනයේදි පැවැත්විණි.ශ්‍රිලංකා රජයේ හෝ වෙනත් කිසිදු අනුග්‍රාහකයෙකුගේ දායකත්වයක් නොතිබුණද ලංකාවේ නමත් තම කුසලතාවත්...
Stories
ත්‍රීරෝද රථ මීටර රථ සදහා නව ප්‍රමිතියක් හදුන්වාදේ
fgamage
-
2017 October 8
ත්‍රීරෝද රථ සදහා වන මීටර් නිෂ්පාදකයන් දැනුව්ත කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට මාර්ග ආරක්ෂාව සඳහා ජාතික සභාව තීරණය කර තිබෙනවා. මෙහිදී එම ත්‍රීරෝද රථ මීටර්වල ප්‍රමිතිය...
Editor's Choice
ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට වරක් ස්ත්‍රී දූෂණයක්.
fgamage
-
2017 October 8
මෙරට තුල සෑම පැය 4කටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පවසනවා. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය හා පළමු...
Editor's Choice
දඩකොලයක් වෙනුවට පාන්දරට බෙලිමල් කෝප්පයක් …..!
fgamage
-
2017 October 8
නාවුල ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුව තිබුන වාහන අනතුරු පාලනය කිරිම සදහා නාවුල පොලිසිය විසින් කදිම වැඩපිළිවෙලක් පසුගිය කාලයේ පටන් සංවිධානය කර තිබුණා. ඒ තමයි රාත්‍රි...
Stories
රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පන්ති කාමරයක
fgamage
-
2017 October 7
සීදුව දවිසමර විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් .. ගමට සහ නගරයට එක හා සමානව සම්පත් බෙදා දීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් නව තාක්ෂණය ඔස්සේ...
Business
අලුත් සතියක්, අලුත් මාසයක්…..කොහොමඳ අලුත් පෙනුමක් ගැන හිතුවොත්….
fgamage
-
2017 October 7
අලුත් සතියක්, අලුත් මාසයක්.....කොහොමඳ අලුත් පෙනුමක් ගැන හිතුවොත්.... A new week.... a new month... so why not a new look?
Articles
රූප වර්ධනයට සූඳුරු කුඩු
fgamage
-
2017 October 7
සූඳුරු කුඩු ආහාරයට යොදනවාට අමතරව, අපගේ රූපය වඩාත් සුන්දර කර ගැනීමට සූඳුරු කුඩු භාවිතා කල හැකි බව ඔබ දැන සිටීයාද ? විටමින් බහුළව ඇති සූඳුරු...
News
පක්ෂයේ ජේෂ්ඨයන් හෑල්ලු කළ කාවින්දලා ගැන ජෝන්ගෙන් පක්ෂ නායකත්වයට පැමිණිල්ලක් ?
fgamage
-
2017 October 7
පසුගිය දිනක ජාඇල ආසනයේ පැවැති රැස්විමකට හිටපු මුදල් ඇමති රවි කරුණානායකවද කැදවා එකි රැස්විමෙදි පක්ෂයේ ජේෂ්ඨයෙකු හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාට කථාවකද නොදි...
Citizen Page
මේ කව්ද ? මොනවද මේ කියන්නේ ?
fgamage
-
2017 October 7
මිගමුවේ සා.මරියා විදුහලේ වාහන රථ පෙළපාලියක් අද දිනයේ නගරය පුරාම යනවා දැක්ක .ටවුමට ගිහින් එන කොට අපිවත් ලොකු බ්ලොක් එකකට අහුවුණා .අනේ ඉතින් අපේ...
News
මදන මෝදක ගුලි තොගයක් සමග කදිරානේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට
fgamage
-
2017 October 7
පාසල් ළමයින්ට අළෙවි කිරීමට සූදානම්කර තිබූ තිබූ ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි 7500 ක් මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මඟින් 5දා එක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට...
1
...
47
48
49
...
184
Page 48 of 184
Latest news
කොච්චිකඩේ, ඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
- Advertisement -