Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Editor's Choice
රාජපක්ෂලාගේ කූඨ ලේඛන : ‘අනිද්දා’ පැමිණිලි කොමිසමේ අවධානයට!
fgamage
-
2019 August 20
රාජපක්ෂවරුන්ගේ කුඨ ලේඛන සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලසන්න රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත කර ඇතිපැමිණිල්ලක් මත, ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව...
News
SPA ආයතනයක හිමිකරුවෙකුට ප්‍රහාරයක් !
fgamage
-
2019 August 20
මීගමුව සංචාරක කලාපයේ SPA අයතනයක් පවත්වාගෙන ගිය අයෙකුව ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් තියුණ ආයුධ වලින් කපා දමා ඇතැයි වාර්තා වේ.මේ හිමිකරු ආයතනය වසා...
Articles
දුම්රිය සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 28 980ක් !
fgamage
-
2019 August 19
''කවුරුත් අහන්නේ ජනාධිපතිවරණයට අරයා එනවද ? මෙයා එනවද කියලා... නමුත් මගේ මූලික අවධානය මේ රටේ ප්‍රවාහන සේවය ඉහළටම ගේන්න......'' - ඇමැති අර්ජුන මෙරට දුම්රිය සේවාවේ...
Editor's Choice
ජනපති සිරිසේනගේ හමුදාපති තේරීම ! ශවේන්ද්‍රට එරෙහිව ප්‍රබල විරෝධතා මතුවෙන ලකුණු ?
fgamage
-
2019 August 19
ජනපති සිරිසේන විසින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස මේ වන විට පත්කර තිබේ. මේ අනුව යුධහමුදාපතිවරයෙකු වඩාත් ප්‍රායෝගික දක්ෂ බුද්ධිමත් අයෙකු වු හමුදාපති මහේෂ් සේනානායකගේ...
News
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රිඩාංගනයේ ආදායම කොල්ල කන කල්ලිය කව්ද ?
fgamage
-
2019 August 19
මීගමුව , කඩොල්කැලේ ක්‍රීඩාංගණය අංශ කිහිපයකින් සමන්විත ක්‍රීඩාංගණයකි. එහි ක්‍රිකට්, ටෙනිස් සහ පාපන්දු (සරත්චන්ද්‍ර ගුනරත්න පාපන්දු ක්‍රීඩාපිටිය) අංශ තුනටම අදාලව ක්‍රීඩා පැවැත්වෙයි. එසේම එහි ...
Editor's Choice
රටේ යුධ හමුදාපති කෙනෙක් නෑ !
fgamage
-
2019 August 19
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය ඊයේ (18) අවසන් විය. 2017 වසරේ ජූලි 19 වනදා යුද හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන් ඔහු වසර...
Stories
මීගමුවට මාළු හිඟවෙයි ! මිළ ඉහල යයි !
fgamage
-
2019 August 19
පිටිපන ලෙල්ලමට ලැබෙන මාළු තොග අඩුවිමෙන් පසුගිය දින කිපය පුරාම සැලකිය යුතු මාළු අලෙවිය පවා පහත වැටි තිබුණි. මේ නිසා ලැබි ඇති සිමිත මාළු තොගවල...
Editor's Choice
පවතින දේශපාලනය තරුණ්‍යයට තිත්තයි ! අගමැති ප්‍රසිද්ධියේ පිළිගනියි !
fgamage
-
2019 August 19
මෙරට පවතින දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටී ඇති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ අනුව දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු...
News
සිරිකුරුස පාලම බේරා ගැනීමේ සටන අද ඇරඹේ.
fgamage
-
2019 August 18
මීගමුව , මුන්නක්රය සහ සිරිවර්ධන පෙදෙස යන ගම් දෙක යා කරන කුරුස පාලම මේ වනවිට ඉතා බරපතල අයුරින් අබලන්ව ඇති බැවින් එය මුන්නක්රයේ ජීවත්වන...
Articles
කැලිසන් ජයකොඩිගේ කැබ් ගමනින් හෙළිවන මිගමු දේශපාලනයේ නිරුවත !
fgamage
-
2019 August 18
මිගමුව මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රි කැලිසන් ජයකොඩි යනු මහනගර සභාවේ මුදල් කාරක සභාව නියෝජනය කරනු ලබන අයෙකි. පසුගිය දා අත්තනගල්ලේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ...
1
...
98
99
100
...
180
Page 99 of 180
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -