Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Stories
මීගමුව මහනගර සභාවේ ඉන්දික අනුරුද්ධ භීතියක්..?
fgamage
-
2020 November 8
නගරාධිපති දයාන් ලංසා මේ දවස් වල ඉන්නේ බරපතල අවුලක.එයා දැන් ගොඩක් අය දිහා බලන්නේ හරිම සැකෙන්.මේ හින්දම මේ සැකේ හිතේ තියාගන්න බැරි තරම් උනාම...
Editor's Choice
ට්‍රම්ප් පරදා ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපතිධුරයට
fgamage
-
2020 November 7
අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමිනි. වැඩිවිස්තර බලාපොරොත්තුවන්න theleader.lk
Editor's Choice
සඳුදා අනිවාර්යෙන්ම ඇඳිරි නීතිය ඉවත් කරනවා !
fgamage
-
2020 November 7
බස්නාහිර පළාතට එළඹෙන සදුදා (9වැනිදා) අනිවාර්යයෙන්ම ඇදිරි නීතිය ඉවත් කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. සදුදා දින බස්නාහිර පළාතට ඇදිරි...
News
මිගමුවේ අයවැය තිරාණාත්මකයි ! ආණ්ඩු පක්ෂයේ 6 ක් වැටඋඩ ? විපක්ෂයෙන් පණින අය කව්ද ?
fgamage
-
2020 November 7
මීගමුවේ බදු ගෙවන ජනතාව අරඹයා වඩාත් තිරාණාත්මක වසර මෙය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද අප අද රටක් හැටියටත් ,නගරයක් හැටියටත් මුහුණ දි සිටින්නේ...
Articles
මහජන බදු මුදල් කබාසිනියා කළ මිගමු නගර පාලනයට හුලං ගහන විපක්ෂ මන්ත්‍රිලා කව්ද ?
fgamage
-
2020 November 7
මීගමුවේ බදු ගෙවන ජනතාව අරඹයා වඩාත් තිරාණාත්මක වසර මෙය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද අප අද රටක් හැටියටත් ,නගරයක් හැටියටත් මුහුණ දි සිටින්නේ...
Editor's Choice
කොරෝනා නිසා විදෙස් ගත ශ්‍රිලාංකිකයන් 90 කට දිවි අහිමි වෙයි ….
fgamage
-
2020 November 7
COVID-19 වලින් විදේශයන්හි මියගිය ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසු බව අද ඩේලි මිරර් වෙබ් අඩවිය...
Business
බණ්ඩාරවෙල එළවලු ගොවියෝ අනාථයි ! තක්කාලි රු30යි !ලීක්ස් රු 20 යි ! ගෝවා රු 40යි
fgamage
-
2020 November 7
බණ්ඩාරවෙල එළවලු ගොවියෝ තම එළවලු අළෙවිකරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව වාර්තා වේ. මේ වනවිටත් බණ්ඩාරවෙල, හපුතලේ ගොවියෝ බණ්ඩාරවෙල “වයි හන්දියේ” එළවළු තොග විකුනාගත...
News
මීගමුවට වැඩිම බලපෑම පෑලියගොඩ පොකුරෙන් ! එකම පවුලේ 5 කටත් කොරෝනා……
fgamage
-
2020 November 7
මීගමුවේ කොරෝනා ආසාදිත රෝගින් ගණන 151 ක් දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති.මේ අයගෙන් බහුතරයක් දෙනා පෑලියගොඩ මාළු වෙළඳ සැල කේන්ද්‍රකොට බිහිව...
Editor's Choice
බණ්ඩාරවෙලදි ශලනිට මොකද වුනේ ? විඩියෝ කරලා වෙබ් වලට විකුණලා
fgamage
-
2020 November 7
ශලනි තාරකා සහ තවත් රංගන ශිල්පීන් පිරිසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වුණා....
Stories
මාධ්‍යවේදීන්ට රජයේ රසායනාගාර මගින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂාවට අවස්ථාව සලසා දෙන්න !
fgamage
-
2020 November 7
මාධ්‍යවේදීන්ට රජයේ රසායනාගාර මගින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂාවට අවස්ථාව සලසා නිරෝධායන ක්‍රියාවලිය වෙනස් ලෙස සැලකීමකින් තොරව සෞඛ්‍ය සේවකයන්ට ද ලබා දිය යුතු යැයි වෛද්‍ය රසායනාගාර...
1
...
38
39
40
...
269
Page 39 of 269
Latest news
කටුනායක “පුජා” වෙසක් කලාපය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට, කටාන ප්‍රාදේශීය සභා විපක්ෂයේ දැඩි විරෝධය …
2026 July 23
රොද්‍රිගේ රන් පන්දුව සාධාරණද? නැත්නම් මෙසීට කළ අසාධාරණයක්ද? 2026 ලෝක කුසලානයේ උණුසුම්ම විවාදය!
2026 July 22
මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?
2026 July 22
ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි!
2026 July 21
ශ්‍රිලංකන් ගුවන් සේවය කුවේට් වෙත ගුවන් ගමන් අත්හිටුවයි.!
2026 July 21
- Advertisement -