Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, July 25, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
News
මීගමුවෙන් , IDH යැවු රෝගියා ආසාදිතයෙකු බව යළි තහවුරුවෙයි.
fgamage
-
2020 October 10
ආවේ මරියා රෝහලේ හමුවූ රෝගියා ඊයේ නවලෝක රෝහලේ පරීක්ෂණ වලින් ද කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වි තිබුන අතර , පසුව IDH රෝහලේදි සිදුකර ඇති...
Articles
මිනුවන්ගොඩ පොලිසිය යළි විවෘත කෙරේ …..
fgamage
-
2020 October 9
මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට වාර්තා වීමත් සමග ඊයේ (8) සිට වසා දමා තිබු මිනුවන්ගොඩ පොලිසිය අද(09) පස්වරු 2.00 ට පමණ...
Editor's Choice
වසා දැමුන ආවේ මරියා රෝහල සෞඛ්‍ය අනුමැතිය මත යළි ඇරඹිමට සුදානම් ….
fgamage
-
2020 October 9
කොවිඩ් ආසාදිත රෝගියෙකු හමුවිමත් සමගින් ආරක්ෂිත පියවරක් ලෙසින් වසා දැමුන ආවේ මරියා රෝහල විෂබිජහරණය කොට පැය 48 කට පසුව සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිව මත ප්‍රතිකාර...
Stories
එදා මහජන බදු මුදල්වලින් ගම්පහටම බඩු බෙදු ලංසාලා නිහඩවෙද්දි , අද විජිත පමණක් හඩ නගයි …
fgamage
-
2020 October 9
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නිතිය දමා ඇති ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් වහාම දියත් කරන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ රජයෙන්...
News
මිගමුවේ මහජන බැංකුව අද කලින්ම වසා දැමිම නිසා ගණුදෙනුකරුවන් බරපතල අර්බුදයක..
fgamage
-
2020 October 9
මහජන බැංකුව හදිස්සියේම සිය ගණුදෙණුකරුවන් ගැන ප්‍රසිද්ධියේ දැනගැනිමට පවා ඉඩක් නොතබාම අද වසා දමා තිබිම නිසා ගණුදෙනුකරුවන් රැසක් මහත් අපහසුවකට පත්ව තිබුණි. අද සිකුරාදා දිනයද...
News
මීගමුව ආවේ මරියා පුද්ගලික රෝහලෙත් කොරෝ්නා ආසාධිතයෙක්
fgamage
-
2020 October 9
මීගමුවේ ආවේ මරියා පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට් රෝගියෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.මේ හේතුව නිසාවෙන් මේ වන විට රෝහල වසා...
Editor's Choice
මන්නාරම් රදගුරු නිවසේ සේවය කළ කටුනේරියේ පෙදරේරුවෙකුටත් කොරෝනා ..?
fgamage
-
2020 October 9
මන්නාරම රදගුරු නිල නිවාසයේ අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (09දා) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම...
Editor's Choice
අද සිට ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස සහ සමූපකාර අලෙවිසැල් විවෘතයි..
fgamage
-
2020 October 9
රටෙහි උද්ගත වූ වත්මන් තත්වය හමුවේ මේ වන විට ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව වෙත අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ සාධාරණ මිළකට...
Articles
මහජන දේපල හිතුමතේ බදු දෙන්න මීගමුව නගරාධිපතිට බලය දුන්නේ කව්ද ?
fgamage
-
2020 October 8
මීගමුව නගරාධිපති දයාන ලංසා විසින් මිගමුව මහනගර සභාවට අයත් ඉතාමත් මිළ අධික වටිනාකමකින් යුත් ක්‍රිඩා පිට්ටනියක් වසර 10 කට බදුදෙන්න අද යෝජනාවක් ගෙනවිත් තිබුණා. මේක...
Editor's Choice
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”
fgamage
-
2020 October 8
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින...
1
...
70
71
72
...
269
Page 71 of 269
Latest news
මිගමුව සංචාරක කලාපයේ කුණු ගොඩගැහිලා ?
2026 July 24
මියගිය සහ අගතියට පත් රැදවියන් වෙනුවෙන් නීතිඥ කන්ඩායමක් මීගමුවට!
2026 July 23
කටුනායක “පුජා” වෙසක් කලාපය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට, කටාන ප්‍රාදේශීය සභා විපක්ෂයේ දැඩි විරෝධය …
2026 July 23
රොද්‍රිගේ රන් පන්දුව සාධාරණද? නැත්නම් මෙසීට කළ අසාධාරණයක්ද? 2026 ලෝක කුසලානයේ උණුසුම්ම විවාදය!
2026 July 22
මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?
2026 July 22
- Advertisement -