Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2022
informations
ධීවර අයිතීන් ඉල්ලන පා පැදි චාරිකාව සැප් 25 වෙනිදා …
fgamage
-
2022 September 22
අධික භූමිතෙල් මිල පහත හෙළනු !වහා සහන දෙනු !! සැප්තැම්බර් 25පෙරවරු 7.45 ටකැපුන්ගොඩ සරක්කුවෙන් ඇරඹී මිගමුව පෝරුතොට දක්වා. ඔබත් පාපැදිය රැගෙන එක්වන්න. ජාතික ජන බලවේගයේමීගමුව සහෘදයෝ
Stories
මේ සුරතලා සොයා දෙන්න …
fgamage
-
2022 September 22
Labrador නැමැති සුරතල් සතා ඊයේ ( 21) රාත්‍රී 11ට පමණ යම්කිසි පුද්ගලයෙක ja ela දඩුගම ප්‍රදේශයේ නිවසකට පැමිණ මෙම සුරතල් කතාව පැහැර ගොස් ඇත. මෙම...
Articles
එක්ස්ප්‍රස් පර්ල් විනාශය, කලපු ධීවරයා හා වන්දි
fgamage
-
2022 September 22
එක්ස්ප්‍රස් පර්ල් විනාශය හේතුවෙන් අදාළ නැව් සමාගමෙන් කොටස් වශයෙන් ලැබෙන වන්දියෙන් කොටසක් රැකියාව හානි වූ ධීවරයන් වෙනුවෙන් වෙන් කර ඇත. වට කීපයකින් මේ වන...
Editor's Choice
රන්ජන්ට ලැබුන කෙහෙල් කොළ බත් එකේ කථාව ….
fgamage
-
2022 September 22
සමහරක් දේශපාලකයන්ට දැන් තැන් තැන්වල හෙල්මට් පාරවල් හම්බවෙන කොට මිනිස්සුන්ට ඇත්තට ආදරය කරන රන්ජන් රාමනායකව බලන්න කෙහෙල් කොලේ පත් මුලකුත් බැදගෙන වයස අම්ම කෙනෙක්...
Stories
මාරිස්ටෙලා විදුහලෙන් දසුන්ට උණුසුම් පිළිගැනිමක්
fgamage
-
2022 September 22
T 20 ආසියානු කුසලානය ශ්‍රිලංකාවට දිනාදුන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායේම නායක දසුන් ශානක පිළිගැනිම සදහා අද පෙරවරුවේ මිගමුව මාරිස්ටෙලා විදුහලේදි විශේෂ උත්සවයක් සංවිධානය කර...
Editor's Choice
අලුත් චක්‍ර ලේඛනයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි !
fgamage
-
2022 September 22
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අලුත් චක්‍ර ලේඛනය නිසා වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ අවධානමක් මතුව ඇත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු...
Stories
භුමිතෙල් අර්බුදයේ ඇත්ත කථාව කියන්න වෘත්ති සමිති නායකයෝ මිගමු එයි(විඩියෝ)
fgamage
-
2022 September 22
ඛනිජ තෙල් සංස්ථාවේ , සපුගස් කන්ද පිරිපහදුවේ සියළු වෘත්තිය සමිති නායකයන් පසුගියදා මිගමුවේ මහලෙල්ලම් භුමිය අසලට පැමිණ තිබුනේ මිගමුවේ ධිවරයන් හමුවි භුමිතෙල් අර්බුදයේ ඇත්ත ...
News
බලය වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කර මාස 41 ක්
fgamage
-
2022 September 21
අදත් වෙනදා මෙන්ම මිගමුව බාල්දි හංදියට පිරිසක් රැස්වි සිටියේ පාස්කු ප්‍රහාරයේ 41 එක් වන මාසය සමරන්නටය. බලය වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කිරිම හෙළා දකිමින් විරෝධතාකරුවෝ මෙම...
Stories
හැකියාවට ,හැකිනම් උදව් කරමු….
fgamage
-
2022 September 21
මේ ඉන්නෙ ජයරත්න මහත්තයා.එයාගේ නෝනා අපේ ඉස්පිරිතාලෙ ප්‍රතිකාර ලබන රෝගියෙක්.නෝනට ප්‍රතිකාර කරන අතරතුරේ පොල් ගෙඩියෙන් මෙහෙම නිර්මාණ කරලා තමයි ඒ මහත්තයා ජීවිකාව කරගන්නෙ.කලින් සංචාරකයන්ගෙන්...
Editor's Choice
ජිනීවා : මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා වාර්තාවෙහි නිර්දේශ මෙන්න
fgamage
-
2022 September 20
නිර්දේශ : 70. මහ කොමසාරිස්වරිය ඇයගේ පෙර වාර්තාවල සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ මගින් කරන ලද නිර්දේශ නැවත අවධාරණය කරයි. මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී...
1
...
15
16
17
...
60
Page 16 of 60
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -