spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Must read

YMCA 1YMCA 4YMCA 5
සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය මාතර ප්‍රදේශයේ තෝරාගත් පාසැල් දෙකක සිසු දරුදැරියන් 100 කට ආසන්න සංඛ්‍යාවකට පාසැල් උපකරණ සහ පාවහන් ලබාදීමටද කටයුතු කලාය. දරුදැරියන් විශාල සංඛ්‍යාවකගේ පාසැල් උපකරණ පසුගිය ගංවතුර නිසා විනාශයට පත්විය .
අරුණ ශාන්ත නෝනිස්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article