Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, May 6, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18532 POSTS
1 COMMENTS
Business
ෆැෂන් වලට කැමැති අයට දැන් මීගමුවේ අළුත් තැනක් !
fgamage
-
2016 December 4
මීගමුව කෙලින් වීදියේ ඩිනාලි ස්ටුඩිෙයා් අසල පිහිටි මේ අළුත් තැන ෆැෂන් වලට කැමැති අයට නවමු අත්දැකිමක්.ගොඩවෙලාම බලන්න........ ඡායා - උත්තම ප්‍රමූ Save Save Save Save Save Save
Stories
මීගමුවේ සුපිරි ආපනශාලා වලත් කල්ඉකුත්වු කෑම ?
fgamage
-
2016 December 4
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි (MOH) කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් මේ දිනවල මීගමුවේ ආපන ශාලා පරික්ෂාවකට ලක්කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙයට අදාලව ඊයේ...
Citizen Page
ජනපති නීති කඩන්න අවසර දුන්නා යැයි කියමින් හලාවතදි රියදුරෝ කිරිබත් කති!
fgamage
-
2016 December 4
''දඩ'' බස් වර්ජනය දැන් නිමාවි ඇති සෙයකි.ජනපති ඇත්තට කියා ඇත්තේ කුමක්දැයි පැහැදිලි නැතත් වැඩවර්ජනය කළ අයට අනුව නීති කඩන්නටත් ඒ වෙනුවෙන් අඩු දඩමුදලක් ගෙවන්නටත්...
Editor's Choice
අම්පිටියේ සුමන හිමිගේ පිස්සු කෙලිම තරුණයන් පිරිසක් දැකපු හැටි !බලන්න ”yamu’විඩියෝව’
fgamage
-
2016 December 4
මඩකලපුවේ අම්පිටියේ සුමන පිස්සෙකු ලෙස හැසිරෙමින් දමිල ග්‍රාමසේවකවරයෙකුට බැන වදින අයුරු පිළිබදව අප විසින් youtube වෙත එක්කරන ලද විඩියෝව පදනම් කොට ගෙන නිර්මාණශිලි ...
News
රු 25000 ක දඩය අඩුකරන්න කියල නීති කඩපු 18 ක් දෙසැ 9 දක්වා ඇතුලට ?
fgamage
-
2016 December 3
තමන්ට පැනවු නීතියට ප්‍රතිචාර දැක්විම සදහා නීති රැසක් කඩන්න මුල් වුවායැයි කියන ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් 18 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 09...
Interviews
එයාලට වෙච්ච දේ ගැන මීගමුවේ ත්‍රිරෝද රථ සමිතියක සභාපති කියපු කථාව ?
fgamage
-
2016 December 3
ත්‍රිරෝද රථ රියදුරන්ගේ අරගලය දැන් නිමාව වි ඇති සෙයකි.18 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. ඇතමෙක් හැංගිලාය. ඒත් ඒ හැමෝටම කියන්න තිබුන කථාවක් වුණා. මේ මීගමුව එක් සමිතයක සභාපතිවරයෙක්...
Stories
මිගමුවේ බස් හිඟයට ලංගම උත්තර හොයපු හැටි!
fgamage
-
2016 December 3
මීගමුව තුල අද සවස්වන තුරුත් පුද්ගලික බස්ධාවනය සිදුකෙරුණේ නැත.මගින්ට ඇතිවන අපහසුව මගහරවා ලන්නට ලංගම බළධාරින් සෑහෙන මහන්සියක් ගෙන තිබුණි.වෙනදා මීගමුවේදි නොදකින මේ අලංකාර ඩබල්...
Stories
මීගමුවේ අදත් පුද්ගලින බස් නෑ ! ත්‍රීවිල් දුවන්නෙත් නෑ!
fgamage
-
2016 December 3
වර්ජනය අවසන් බව මාධ්‍ය මගින් කියැවුණද අද දිනයේත් මීගමුවේ පුද්ගලික බස් රථ මෙන්ම ත්‍රිරෝද රථද ධාවනයද අත්හිටුවා ඇති බව වාර්ථා වේ. මීගමුව බස්නැවතුම් පළෙන් මේ...
News
මීගමුවේදි නීතිය අතට ගන්න හැදු විරෝධතාකරුවන්ට වැඩවරදී ? 18 ක් අත්අඩංගුවට?
fgamage
-
2016 December 3
මීගමුවේදි ඊයේ පැවැති විරෝධතාවයෙදි කොළඹ මිගමුව මහාමාර්ගය හරස් කොට නීතිය අතට ගන්නට හැදු ත්‍රිරෝද කරුවන්ට වැඩ වරදි. ඊයේ රාත්‍රියේදිම 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර...
Stories
මීගමුවේ විරෝධතාකරුවන්ට පාර වසාදමන්නට උපදෙස් ලැබුනේ රාජපක්ෂලාගෙන්ද ?
fgamage
-
2016 December 3
මීගමුවේ විරෝධතාකරුවන් කොළඹ මිගමුව මහමාර්ගය වසාදමන්නට තින්දු කළ අවස්ථාවේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිට ඇත්තේ ඇමති ලංසාලාට අයත් ග්‍රැන්ඩිසා හෝටලයෙදි යැයි සැලය. විරෝධතාකරුවන් අතරට...
1
...
1,207
1,208
1,209
...
1,854
Page 1,208 of 1,854
Latest news
කෝපි වලින් කියැවෙන මීගමු ධීවරයින් ගේ ජිවිත කථාව…
2026 May 6
මීගමුවට මත්කුඩු බෙදා හරිනු ලැබූ මීගමුවේම පුද්ගලයකු වැල්ලවීදීයේ දී අත්අඩංගුවට . ..
2026 May 6
මිගමුවටත් මාළු හිඟවෙයි ! ධිවර ක්ෂේත්රයට සම්බන්ධ අයට ආදායම් අහිමිවෙයි
2026 May 5
පෙර පාසැල් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ!
2026 May 5
දීපචෙල්වම් කවියා,ජනපති,සහ කම්බන් සාහිත්‍ය උළෙල
2026 May 5
- Advertisement -