spot_img
spot_img
spot_img
spot_img
Monday, May 4, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18524 POSTS
1 COMMENTS

අදින් පසු මීගමුවේ පාලනය කොමසාරිස්ටද ?ලංසා පවුලටද ?

මීගමුව මහනගර සභාවේ පාලන කාලය ඊයේ මැදියම් රැයින්  අවසන්ය. පළාත් පාලන නිතිප්‍රකාරව එහි පාලනය හිමිවිමට නියමිතවඇත්තේ නාගරික කොමසාරිස් හටය. එහෙත් ඇත්ත ප්‍රශ්ණය වන්නේ පසුගිය කාලය...

වරිපනම් කූට ලේඛන හැදු ලෙනාඩ්ට තියෙන්නෙත් හොර අධ්‍යාපන සහතිකයක්ලු ?

වරිපනම් කූට ලේඛන සැකසිමේ වරදට හසුව සිටින මීගමු මහනගර සභාවේ ලෙනාඩ් නැමැත්තා විසින් නගරසභාවට දි ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබදව වාර්ථාවද හොර එකක් යැයි දැන්...

මීගමුව මහනගර සභාවත් විසුරුවයි ?දයාන් ,ජයවීර කලින්ම බඩු පැක් කරන් ගෙදර ගිහින් ?

මීගමුව මහනගර සභාව ඇතුළු පලාත් පාලන ආයතන 23 ක කාලය අද මාධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත බව අමාත්‍ය ෆයිස් මුස්තාපර් උපුටා දක්වමින් මාධ්‍ය විසින්...

පිටරටින් ගේන පෙට්ටි මාළු ටික නැතිනම් මීගමුවෙ අයටත් කන්න වෙන්නේ සැමන්?

පිටරටින් ගේන අයිස් මාළු ටික තිබුෙන් නැතිනම් මීගමුවේ අපිටත් කන්න වෙන්නේ සැමන් යැයි කියා සිටියේ එජාප නාගරික මන්ත්‍රි සංගීත් ප්‍රනාන්දුය. ඔහු මංකුලිය ලේලලමේ ප්‍රධාන පෙළේ...

දරුවන්ගේ අධ්‍යාපනයට අතදෙන්න නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මුලපුරයි !

දැයේ අනාගතය සවිබල ගන්වමු යන තේමාව යටතේ, එ.ජා.ප. තරුණ වෘතියවේදින්ගේ සන්ගමයේ උප සභහපති සහ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරැ හරීන් ප්‍රනාන්දු...

පල්ලිවල සුරුවම් පවා උස්සන් යන තැනට අද මීගමුව පත්කලේ කව්ද ?

මීගමුව දළුපොත සා.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ සුරුවම ඊයේ රාත්‍රියේ හොරෙකු විසින් පැහැරගෙන ගොස් තිබියදි කට්ටුව ප්‍රදේශයේ හැමිල්ටන් ඇල අසල ලැහැබකින් එය සොයා ගෙන තිබේ. සොරකම සදහා...

අර්ජුන්ට කෙලින්න ගොස් මහින්දගේ උගුලේ මෛත්‍රී වැ‍ටුණු හැටි

කිලි මහරාජා සහ ඔහුගේ ක‍ටු කන සුරතල්ලු ටික මහ බැංකු අධිපතිවරයා දඩමීමා කරගෙන ගෙන ගිය රනිල් විරෝධී කුමන්ත්‍රණකාරී ව්‍යාපාරයට ජනාධිපතිවරයාත්...

මීගමුව සමූපාකාරයේ යහපාලනය අවුල් ද ? ස්ටැන්ලි සභාපතිධුරයෙන් ඉවතට ?

මේ වනවිට මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති ජෝශප් ස්ටැන්ලි මහතා එහි සභාපතිධූරයෙන් ඉවත්වී ඇති අතර  එයට හේතුව අධ්‍යක්ෂ  මන්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමූපාකාර පනතට පටහැනි...

“දරු ප්‍රසූතියකදී සහභාගී විය හැක්කේ කාන්තා වෛද්‍යවරියන්ට පමණයි.” – මැලේසියානු රජයෙන් තීරණයක්

වසර සිය ගණනක් තිස්සේ ලොව පුරා පිලිගත් හා ක්‍රියාත්මක වූ ක්‍රිියාපිලිවෙලක් වෙනස් කිරීමට මැලේසියාණු රජය සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙනවා. ඒඑරට ජීවත් වන...

මීගමුව ,කොළඹ ඇතුළු පුංචි ආණ්ඩු 23ක නිල කාලය නිමයි

  මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අදින් (30) අවසන් වන අතර ඒ අනුව එ්වායේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකර එහි...

Latest news

- Advertisement -spot_img