Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
News
පියනමකට එරෙහි මඩ පත්‍රිකාව ක්‍රිස්තියානි කටයුතු ඇමතිගේ වැඩක් ?පියතුමන්ලා ප්‍රසිද්ධියේ චෝදනා කරති !
fgamage
-
2016 October 28
ක්‍රිස්තියානි කටයුතු පිළිබද ඇමති ජෝන් අමරතුංග මහතාගේ කාර්යල කිතුණු පියතුමෙකුට එරෙහිව පත්‍රිකාවක් බෙදාහරින්නට කටයුතු කර ඇතැයි යන්න ගැන මීගමුව පොලිස් මුලස්ථාන පරිශ්‍රයේදීම කිතුණු පියතුමන්ලා විසින්...
Articles
ජාතික නත්තල් උත්සවය මහවීදිය පල්ලියට ගැනිමෙන් ඇතිවන ගැටළු ගැන මත පළවේ ?
fgamage
-
2016 October 28
ජාතික නත්තල් උත්සවය මෙවර මීගමුව මහවිදිය දේවස්ථානයේදි පැවැත්විමට තින්දු කර ඇතැයි වාර්ථාවේ. මෙහි සංවිධාන කටයුතු පිළිබදව සාකච්ජාවක් පසුගිය දිනක මීගමුවේදි පැවැත්වු බවද වාර්ථා වන අතර...
Video mee
අතුරුදහන්කරවිම් වලට එරෙහිව 26 වන සමරුවැඩසටහන
fgamage
-
2016 October 28
Video mee
අතුරුදහන්කරවිම්වලට එරෙහිව වෙමු !
fgamage
-
2016 October 28
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/mqnyQXyp4no" frameborder="0" allowfullscreen></iframe>
informations
මෙවර රාජ්‍ය නත්තල් උත්සවය මීගමුවේදි !
fgamage
-
2016 October 28
2016 වසර සදහා වන නත්තල් උත්සවය මීගමුවේ පැවැත්විමට ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය විසින් කටයුතු සංවිධානය කර ඇතැයි වාර්ථා වේ. මෙහි ප්‍රධාන ආරධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...
Editor's Choice
තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වීම ලබන වසරේදී..
fgamage
-
2016 October 28
යහපාලන රජය බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වූ පණත පාර්ලිමේන්තුවේදී මේ වන විටත් සම්මත වී තිබෙනඅතර එ පණත ක්‍රියාත්මක...
News
රාජකාරි වේලාව තුලදි නිවාඩු නොදා පාටිවලට යන්න අවසරද?
fgamage
-
2016 October 28
මිගමුව මහනගර සභාවේ තාක්ෂණ නිලධාරියෙකුගේ විශ්‍රාම ගැනිම සදහා වන උත්සවයක් අද දින නගරශාලවේදි පෙ.ව10.30සිට පැවැත්වේ .ඒ සදහා නිවාඩු නොදාම සහභාගිවිමට නගර සභා සේවකයන් හට...
Stories
වෙරළ උද්‍යානයට සේවකයන් යෙදවිම ගැන පළාත් සභාව ප්‍රශ්ණ කරයි ?නි.කොමසාරිස් පිළිතුරු දිම මගඅරියි ?
fgamage
-
2016 October 28
දේශපාලන අධිකාරියට කඩේ යමින් මීගමුවේ බදුගෙවන ජනයාට පස්ස හරවමින් ක්‍රියාත්මක වු මීගමුව මහනගරය සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානින්ව දැන් බස්නාහිර පළාත් සභාවෙන් ප්‍රශ්ණ කරන්නට පටන්...
informations
ඉතාලියට සංචාරක වීසා ලබාගන්නේ කෙසේද ?
fgamage
-
2016 October 28
සංචාරක වීසා අයදුම්කිරීම මගින් ඔබගේ පවුලේ සාමාජිකයන් , ඥාතීන් හෝ මිතුරන් තාවකාලික පදනම මත ඉතාලියට පැමිණ යෑම සඳහා අවස්ථාව උදාකරගත හැක. සංචාරක වීසා නිකුත් කරනුයේ උපරිම...
Citizen Page
තිල්ලන්දුව පල්ලියට ගුවන් හමුදාපති ආවේ ඇයි ?
fgamage
-
2016 October 28
පසුගිය 25 වෙනිදා තිල්ලන්දුව පල්ලියේ ලොකු උත්සවයක් තිබුණි. එතරම් සෙනඟගක් පැමිණ නොසිටියද එය ප්‍රධාන පෙලේ අමුත්තෙක් පිළිගැනිම සදහා වුවකි. කව්ද මේ අමුත්තා? ගුවන් හමුදාපතිය. ගුවන් හමුදාපතිවරයාව තිල්ලන්දුව...
1
...
1,264
1,265
1,266
...
1,891
Page 1,265 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -