spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18368 POSTS
1 COMMENTS

ලංසාකරණය වු පරිපාලන අධිකාරියක් ..?

මීගමුව මහනගර සභාවේ මෙතෙක් පැවති අර්බුදය අද තවත් වටයකින් ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ නගරාධිපතිධුරයද ද මුල් කරගෙනය. එයට ප්‍රධාන වී ඇත්තේ මීගමුව මහනගර සභාව තුළ අද...

මීගමුවේ ක්‍රිඩා පිට්ටනි අයිති කාටද ?

Negombo-News මීගමුව මහනගර සභාවට අයත් ක්‍රිඩා පිට්ටනි සියල්ල අද පාලනය වන්නේ මීගමුවේ එක්තරා දේශපාලන පවුලකට අවශ්‍ය ආකාරයටය. රුපියල් කෝටි ගණනක් වියදම් කර ඉදිකරන්නට යෙදුන ටෙනිස්...

ටෙනිස් පිට්ටනියේ ලොක්කා කාන්තාවකට පහරදි දැන් හිරේ.

Negombo-News මීගමුව මහනගර සභාවට අයත් ටෙනිස් පිට්ටනිය දැන ් පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා ටෙනිස් සංගමය විසිනි. දැනට එය භාරව කටයුතු කරන ප්‍රියංකර නැමැත්තා නාරා...

මීගමුවේ ෆොටෝකාරයන්ට හොද තැනක්

මීගමුව ජායාරූප ශිල්පීන්ෙග් සංගමයේ  නව  ගොඩනැගිල්ල හෙට පෙරවරුවේ විවෘත  කිරිමට නියමිතය. මීගමුව පුද්ගලික බස්නැවතුම් පල පිහිටි ඉඩමට යාබදව ඇති ළමා උද්‍යානයේ  නඩත්තු කටයුතු කරගෙන යාම...

උත්සව සමයේ හොරකම් වැඩිවෙලා.

විශේෂයන්ම මිගමුව හා අවට ප්‍රදේශවල හොරකම් වැඩිවිමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි පොලිස් ුආරංචි මාර්ග සදහන් කරයි.මෙහිදි උත්සව සමයේ නෑ ගමන් හෝ වෙනත් කටයුතු සදහා නිවසින්...

සොරෙකුගේ පහරකෑමට ලක්වු කාන්තාවක් රෝහලේ

යතුරු පැදියක යමින් සිටි කාන්තාවකගේ මග යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු විසින් හරස්කර ඇය ගෙල පැළද සිටි මාලය කඩාගෙන යතුරු පැදියද පෙරළා ඇයටද...

මියැසියෙන් රු 5000ට වැඩි සැම බිල්පතකටම වට්ටම්

මීගමුවේ විශාලතම පෙර අපරදෙදිග සංගීත භාන්ඩ ප්‍රදර්ශනාගාරයෙන් දෙසැ -15 සිට ජනවාරි 15 දක්වා  මිළදී ගන්නා රු 5000ට වැඩි  සෑම බිල්පතක් සදහාම 10%ක වට්ටමක් ලබාදෙයි. මෙම විශේෂ...

පීසා හට් එක නිසා ගැලවූ බස්නැවතුම තවමත් ඉදිවී නැහැ

දැනට  මාස  එකහමාරකට   පමණ  පෙර  දී  වෙන්නප්පුව ප්‍රා‍ෙද්ශීය  සභාවට මදක් නුදුරින්  මීගමුව දෙසට පිහිටා තිබූ   බස්නැවතුම්පල  වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව විසින්  කඩා ඉවත් කරන...

මහජන දේපල කොල්ලකන මුස්ලිම් මන්ත්‍රි මම නෙමෙයි.

මහනගර සභාවේ දේපල බදු දෙන මුවාවෙන්  කෝටිපති ව්‍යාපාරිකයන්ගේ බුදල් බවට පත් කරන ජාවාරමක් පිටුපස මුස්ලිම් මන්ත්‍රිවරයෙක්ද සිටින බව අප මීට ඉහතදි හෙළිදරව් කළෙමු. ඒ මුස්ලිම්...

ඩෙංගු පාලනය නගර සභාවෙ ඇතුෙලන්ම පටන් ගන්න.

මීගමුව මහනගර සභා භූමිය මදුරු රජදහනක් බවට පත්ව ඇති බව චෝදනා එල්ල වන්නට පටන් ගෙන ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයා  පවසන්නේ ඔහු පැමිණි පසු...

Latest news

- Advertisement -spot_img