spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, July 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18686 POSTS
1 COMMENTS

යාපනයේදී ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මැයි දින රැස්වීම අද සිකුරාදා යාපනය නව බස් නැවතුම්පොළේදී පැවැත්විණි. මුලාවයි හන්දියෙන් ආරම්භ වූ මැයි...

කේප්පාපිලවු වැසියන් කම්කරු දිනයේදී ඉඩම් ඉල්ලා විරෝධතාවක

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන්, මුලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ගම්වැසියන් 2009 වසරේ සිට හමුදා ග්‍රහණයේ පවතින තම පාරම්පරික ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් පැවැත්වීය. වසර ගණනාවක්...

කඩොල් හිටවන අය කඩොලාන විනාශ කරන සැලසුම් වලට එරෙහිවත් අරගල කරනවද?

මීගමු කළපුවේ කඩොලාන වර්ග 18ක් ඇත. මේවා විනාශ කිරීම නීතියෙන් තහනම් ය. මීගමුවේ සිට කොළඹ දක්වා දිවෙන නාගරික පරිසරයේ ඇති දැඩි උණුසුම හා පරිසර දූෂණය...

ධීවර කර්මාන්තය තුළ ඉන්දීය බලහත්කාරය එරෙහිව මැදිහත් වන්න- ජන අරගල ව්‍යාපාරය

ධීවර අමාත්‍යංශ සාකච්ඡාව ✌️ ආසන්නතම සිදුවීමක් ලෙස ඉකුත් 26 වන දින යාපනය - පලාලි වලින් ධීවර කටයුතු වලට පිටත් වූ මෙරට ධීවර කණ්ඩායමකට ඉන්දීය ධීවරයින්...

ආලෝකා මෙරටින් නික්ම යයි. කලූ නෙරපීමේ වෑයම තවදුරටත්.!…NPP මන්ත්‍රී කෙනෙකුත් කුමන්ත්‍රණය පි⁣ටුපස?

මෙරට තුළ පැවැත්වූ සාම පා ගමන නිමා කරමින් ලෝ ප්‍රකට ආලෝකා නැමැති සුනඛයාද මෙරටින් පිටව ගොස් ඇත. ආලෝකා නිසා මෙරට වීදි සරණ සුනඛයන් වෙත...

රාත්‍රී ආහාරයෙන් පසු කොමඩු අනුභව කළ ඉන්දියාවේ එක ම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට

මුම්බායිහි ජීවත් වූ සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක සියලු දෙනා පාචනය සහ වමනය හේතුවෙන් මියගොස් තිබේ. පවුලේ සියලු දෙනා රාත්‍රී ආහාරයෙන් අනතුරුව කොමඩු ආහාරයට ගෙන ඇති...

වාහ⁣නයේ Insurence ගෙවන්න තිබූ දින 90, දින 30ට අඩු වෙයි

මෝටර් රථ හිමිකරුවන්ට එහි රක්ෂණ ගෙවීම් පියවීම සදහා රක්ෂණ සමාගම් විසින් ලපාදී ඇති කාලය දින 30ක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන්...

ඇවෙන්රා ශිතකරණ වල තිබු මිනිස් පාරිභෝජනය ⁣ට නුසුදුසු කුකුළ් මස් කිලෝ 54ක් අධිකරණ භුමිය තුලදි විනාශ කෙරේ!

ඇවෙන්රා හෝටලයේ ශිතකරන වල තිබු මිනිස් පාරි⁣භෝජනය⁣ට නුසුදුසු කුකුල් මස් කිලෝ 54..5 පසුගියදා අධිකරණ භුමිය තුල විනාශ කරදමන්නට යෙදුණි. මෙම කකුල් මස්වල සැල්මනෙල්ලා (Salmonella bacteria )...

මීගමුව රෝහලේ බෝම්බ බියක්. .

... මීගමුව දිස්ත්‍රික් රෝහලේ , අධ්‍යක්ෂකවරියට අද (27/04/2026) දහවලදී දුරකථන ඇමතුමක් ලැබී තිබු අතර එම දුරකථන ඇමතුමෙන් දැනුම් දී ඇත්තේ ,මීගමුව රෝහලේ බෝම්බයක් ඇති බවය. ඉන්...

එක් පුද්ගලයෙකු කලූ ට එරෙහි වෙද්දි දශලක්ෂ ගණන් දෙස් විදෙස් පාඨකයන් කලූ වෙනුවෙන් පෙල ගැසෙයි.

එක් පුද්ගලයෙකු කලූ ට එරෙහි වෙද්දි දශලක්ෂ ගණන් දෙස් විදෙස් පාඨකයන් කලූ වෙනුවෙන් පෙල ගැසෙයි. කලූට එයා වෙනුවෙන් කථා කරන්න බැ.ඒ හින්දම කලුගේ අයිතිය වෙනුවෙන්...

Latest news

- Advertisement -spot_img