Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, October 20, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18886 POSTS
1 COMMENTS
Stories
කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිම යටතේ අවසන් කටයුතු සිදුවිය.
fgamage
-
2011 June 4
රාජපක්ෂ ආණ්ඩුවේ පොලිසිය විසින් ඝාතනය කළ රෝෂේන් චානක ගේ සිරුර කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිමේ යටතේ අද භූමදානය කරන ලදි.වෘත්තිය සමිති ව්යාපාරය ඇතුළු සියළු...
News
රොෂේන්ගේ ඝාතනයට එරෙහිව විරෝධතා පොස්ටර් ව්යාපාරයක් මීගමුවේදි
fgamage
-
2011 June 4
රොෂෙන් ඝාතනයට එරෙහිව නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ පොස්ටර් ව්යාපාරයක් සහ පත්රිකා බෙදිමක් අද දහවල් මීගමුව නගර මධ්යෙය්දි සිදුවිය.
News
සංවිධායක චෝදනාවලින් ගැලවෙන්න රට ගිහින්ද..?
fgamage
-
2011 June 2
මැයි 30 වනදා පැවති උද්ඝෝෂණය පිළිබදව කෙරෙන සාකච්ඡාවන් වලදි මීගමු ප්ර දේශයේ එක්තරා දේශපාලකයෙකුගේ නමද ගෑවෙන්නට පටන්ගෙන තිබේ.30 වනදා අලුයම කටුනායක හා අවට පෝස්ටරයක්...
News
මළගෙදරට දාපු කළුකොඩි නගාරික මන්ත්රිවරයෙක් කපලා…
fgamage
-
2011 June 2
මීගමුව නගර මධ්යයේ විපක්ෂය විසින් ඔසවා තැබුණු සියළු කළුකොඩි මීගමුව ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්රිවරයෙක් විසින් කපා දමා ඇතැයි වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි...
Stories
කටුනායක වෙඩිතැබිම නොහොත් අර්ථසාධක මංකොල්ලය
fgamage
-
2011 June 2
සකල සිරින් පිරි සිරි ලංකාවේ මීගමු කටුනායක පැත්තේ වෙළඳ කලාපේ හරි ජරමරයක් පොලිසිය වෙඩි තියලා සත්තේ දෙතුන් සීයකට තුවාල වෙලාලූ එක දරුවෙක් මියගොස් ඇත්තේ පැන්ෂන් පණතට විරුද්ධවලූ...
News
මිය ගිය කම්කරුවා වෙනුවෙන් අදත් උද්ඝෝෂණ
fgamage
-
2011 June 2
පුද්ගලික අංශයේ විශ්රාම වැටුප් සංශෙෘ්ධන යෝජනාවට එරෙහි නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් දියත් කළ විරෝධයට එල්ල කළ පොලිස් ප්රහාරයෙන් බරපතල තුවල ලැබූ රොෂේන් නමැති...
News
කටුනායකින් පොලිසිය ඉවතට පාලනය හමුදාව යටතට
fgamage
-
2011 June 1
කටුානයක නිදහස් වෙළඳ කලාපය හා අවට පාලනය මුළුමනින්ම දැන් හමුදාවව යටතට පත්කර තිබේ.මෙහි ප්රථිපලයක් ලෙස ඇවරිවත්ත පොලිසියේ සියළු නිලධාරින් මේ වන විට සීදූවට අනුයුක්ත...
News
පොලිස් නිළධාරීන් 04 දෙනෙකු යකඩ පොලූ වලින් මට පහර දුන්නා.
fgamage
-
2011 June 1
පසුගිය මැයි 30 වැනිදා කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂණයට එරෙහිව සිදුකල පොලිස් පහරදීමේදී , ඉතා අමානුෂික අන්දමින් දැඩි ප්රහාරයකට ලක් වූ තවත් ඇගළුම්...
Stories
කම්කරුවන්ගේ ලේ හෙල්ලු රාජපක්ෂ පොලිසිය
fgamage
-
2011 June 1
කම්කරුවන්ගේ ජිවිත බිලිගැනිමට මානබැලු පොලිසිය ඔවුන්ට එලව එලවා පහර දුන්හ.සිය නැගැණියන් දූවරුන් වන් සේවිකාවන්ගේ රහස් ඇගට පවා පයින් ගසන්නට තරම් උන් තිරිසන් වුහ. මීගමුව රෝහලේ...
News
කලාපය වැසේ,ගම්වලට යන ලෙස කම්කරුවන්ගෙන් හමුදාව ඉල්ලයි.
fgamage
-
2011 May 31
නිදහස් වෙළඳ කලාපය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවත් නේවාසික කම්කරුවන් සියල්ල හැකි ඉක්මනින් සිය ගම්බිම්වලට යන ලෙසත් ඉල්ලමින් අද දිනයේ අමන්දොළුව හා...
1
...
1,877
1,878
1,879
...
1,889
Page 1,878 of 1,889
Latest news
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
වම දකුණ මාරුවුන කුරණ නාගරික මන්ත්රී
2026 October 19
ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .
2026 October 19
සුන්දර හැමිල්ටන් ඇළ සුරකිමු – මීගමුව සංචාරකයන්ගේ සංගමයෙන් නවමු ප්රවේශයක් …
2026 October 18
වසර ගණනාවක් අබලන්ව තිබූ දළුපත සිර කඳවුරු පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹේ
2026 October 18
- Advertisement -