spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, November 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18910 POSTS
1 COMMENTS

කොවිඩ් පැතිරෙන දිවුලපිටියෙන් මිගමු නගරසභාවට සේවකයන් ගෙන්න ගන්නේ කව්ද ?

දෙවන කොවිඩ් රැල්ල ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගෙන පැතිර යමින් තිබේ.මිගමුවද මේ වන අවධානම් තත්වයක් කරා ගමන් කරමින් සිටි. දැනටමත් කොරෝනා ආසාදිත රෝගින් 24 ඉක්මවමින් තිබේ. තතු...

කොමසාරිස්වරියට , කටඋත්තර නැති වූ ‘ බලු’ ප්‍රශ්නය

මීගමුව නගර සභා භූමියේ සිටි සුනඛයින් හතර දෙනෙකුව  දැනට දින කීපයකට පෙර ඕවිටියාවත්ත කුණු කන්දට අතහැරදමා ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු අබාධිත සුනඛයින් බවත් වාර්තා...

ඇඳිරි නීතිය පැවැති ප්‍රදේශවල කඩ අරින බව හමුදාව කියයි !

ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල මේ දක්වා වසා දමා තිබුණ ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හෙට පෙ.ව 8 සිට...

දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමේ !

 දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත. එම සේවකයා සමග කටයුතු කල 14...

විභාග අක්‍රමිතා සිදුකළ මිගමුවේ විදුහල්පති පියතුමා ගැන විභාග ලොක්කෝ නිහඬ ඇයි ?

විදුහල්පති පියතුමා විසින් සිදුකර ඇති විනය විරෝධි කටයුතු සහ විභාග ප්‍රශ්ණ පත්‍රවලට අදාල වංචාව ගැන ඉතා පැහැදිලි සාක්ෂි අතටම අසුව තිබියදි එයට අදාල පරික්ෂණ...

ජනපති අඩුකල රු 85 සීනි සුහද සේවා එකට අවිත් නෑලු !එහෙ රු 132 යි

මිගමු සුහද සේවා එක කියල කියන්නේ සමුපකාරේ සුපර් මාකට් එක.ඒකියන්නේ ජන හදට ඉතාමත් කිට්ටු සුපිරි වෙළද සැල..නමුත් ජනපති ගෝඨාභය අඩු කරපු රු 85 සීනි...

මීගමු සා. මරියා විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමාට විභාග දුෂණ වංචා චෝදනාවක් ?

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසන් වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත...

මිගමු දිනපතා පොළේ ව්‍යාපාරිකයන්ගේ PCR පරික්ෂණ ඇරඹේ.

කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු හදුනා ගැනිමත් සමඟන් ඊයේ දිනයේ වසා දැමුන දිනපතා පොළේ සහ නාගරික වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයන් හට PCR පරික්ෂණ දිනපතා පොළ භුමියේදිම මේ...

මිගමු මාළු අද ගජ ලා⁣⁣භයි .දැල්ලා රු300යි! කුම්බලාව රු 200යි!

මීගමුව , දූව- පිටිපන මාළු ලෙල්ලමේ අද මාළු ලෑලි පිරිලා. නමුත් වෙළෙන්දො අඩුයි. අද මිල මෙහෙමයි... බලය - රු. 350/ කෙලවල්ල- රු. 600/ හුරු ල්ල - රු. 350/ සාලය...

අහමදියා මුස්ලිම් පල්ලියත් වසා දමයි.

මීගමුවේ අහමදියා මුස්ලිම් පල්ලියද අද සවස් වරුවේ වසා දැමිමට එහි පාලක මණ්ඩල විසින් තින්දු කර ඇතැයි වාර්ථාවේ. එයට හේතුව වි ඇත්තේ අද පෙරවරුවේ කොරෝනා...

Latest news

- Advertisement -spot_img