Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
Stories
අඟල් වලින් වෙනස්වන වෙළඳපළේ පොල්මිළ ජෝක් එකක් විම ……
fgamage
-
2020 September 27
අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ පොල් ගෙඩියේ වට ප්‍රමාණය...
Editor's Choice
සරසවි දොර අරින්නටත් බුද්ධාගම යතුරක් වෙන ලකුණු!
fgamage
-
2020 September 27
විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව...
Stories
ඊයේ අක්‍රීයව පැවති දූව පිටිපන ලෙල්ලමට අද පණඑයි …
fgamage
-
2020 September 26
. ඊයේ(25,දා) මලානිකව තිබුනු දූව- පිටිපන මාළු ලෙල්ලම අද සක්‍රීය වී ඇත. උතුර ,නැගෙනහිර, බස්නාහිර, දකුණ යන ලංකාවේ සෑම පළාතකම සිටින වෙළෙන්දෝ මෙම වෙළඳ පලට...
News
මීගමුව නගරාධිපති දයාන්ගේ සාදයට පැමිණි කෝටිපති සෞඛ්‍ය කම්කරුවා ….
fgamage
-
2020 September 26
මීගමුව දැන් රටටම පුවත් සපයන ප්‍රධාන නගරය බවට පත්ව ඇති සෙයකි. ඒ කුඩු හා බැදුන කුණු කථා ගොන්නක්ද සමඟින්ය. දැන් රටම කථා කරන්නේ කෝටි...
Editor's Choice
පාලකයනි,පරිසර සංහාරය වහා නවත්වනු..
fgamage
-
2020 September 25
පාලකයිනි පරිසර සංහාරය වහා නවතනු මැයෙන්, සිදුකරමින් තිබෙන විශාල පරිසර සංහාරයට එරෙහිව ජීවය සුරකිමු සංවිධානය විසින් අද (25) දින මධ්‍යම පරිසර අධිකාරීය ඉදිරිපිටදි නිහඩ...
News
ඇමති ඉන්දික රිය අනතුරකට ලක්වේ..
fgamage
-
2020 September 25
නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ අද පෙරවරුවේ කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේදි අනතුරකට ලක්ව තිබේ.පාර්ලිමේන්තුවට යමින් සිටියදි ඔහු ගමන් ගත් මෝටර් රථය පැවති අයහපත් කාලගුණ...
Editor's Choice
ජාතික කැක්කුම” ට බෙල්ල මිරිකන්න ගිය භික්ෂුවකට එරෙහිව විරෝධතා (වීඩියෝ)
fgamage
-
2020 September 25
රජයේ නිලධාරීන්ට පහර දෙමින් මැර තර්ජන කොට නිදැල්ලේ සැරිසරන ජාතිවාදී ප්‍රචණ්ඩතාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන බෞද්ධ භික්ෂුවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින්...
News
අද දූව- පිටිපන ලෙල්ලම අක්‍රීයයි
fgamage
-
2020 September 25
වෙළෙන්ඳන්ගේ පැමිණීම දුර්වලවී ඇති බැවින් මීගමුව , දූව- පිටිපන මාළු ලෙල්ලමේ වෙළඳාම් කටයුතු අද දින අඩපන වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැහිබර...
Stories
නගරාධිපතිගේ පදයට නටන මිගමුවේ කොමසාරිස්වරියගේ තවත් වැඩක් මාට්ටුවෙයි ..
fgamage
-
2020 September 25
මීගමුවට ඉන්නේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියකි. පළාත් පාලන නිති ප්‍රකාරව මිගමු වැනි මහනගර සභාව කොමසාරිස්ධුරයක් දරන්නට ඇයට සුදුසුකම් නැත. ඒ නිසාම මේ වන විට ඇය...
Articles
රු කෝටි 18 ක් ගිණුමේ තිබුණ නගර සභා සේවකයා මීගමු නගරාධිපතිගේ බඩියෙක් බව හෙළිවෙයි ..
fgamage
-
2020 September 24
රු කෝටි 18 ක මුදලක් බැංකු ගිණුමක තිබුණ මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය සේවකයා මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ බඩියෙක්දැයි අසමින් අප මිට පෙර පළකරන ලද...
1
...
536
537
538
...
1,891
Page 537 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -